මේ දවස්වල කුකුල් මස් කන්න එපා කියල කතාවක් යනවා. මොනවද වද බඩු වගයක් ගහනවා කියල. අර හද පළුව සම්බන්ද ලු. සින් එක ඇත්තද? 


moko case eka
full info tika danna
මේ දවස්වල කුකුල් මස් කන්න එපා කියල කතාවක් යනවා. මොනවද වද බඩු වගයක් ගහනවා කියල. අර හද පළුව සම්බන්ද ලු. සින් එක ඇත්තද?![]()

Yfarm kukul mas kohomath ehchara honda deyak neweyi.
රිදුනහම අනිත් උන්ගේ ත්‍රෙඩ් කන්න එපා බං. යමක් දැනගන්න දාපු ත්‍රෙඩ් එකක් නේ. දාපු එකා ට ඒ වැඩේ කරගන්න දීපන්කො. නිකං යූඇන්පී කාරයෙක් වගේ හැසිරෙන්න එපා.ගෝඨ ස තව අවුරුදු කීයක් ඉන්නවද බයියො?අායෙත් කියපං බලන්න..
![]()
රිදුනහම අනිත් උන්ගේ ත්‍රෙඩ් කන්න එපා බං. යමක් දැනගන්න දාපු ත්‍රෙඩ් එකක් නේ. දාපු එකා ට ඒ වැඩේ කරගන්න දීපන්කො. නිකං යූඇන්පී කාරයෙක් වගේ හැසිරෙන්න එපා.