කුකුල් ෆාම් ( බිත්තර ) බිස්නස්!!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    ඇයි සමහරු බිත්තර මස් වලට අයිතියි කියන්නෙ. බිත්තර දාන එකට කියන ආසන්නම වචනෙ කිකිලි ඔසප් වීම නෙවෙයිද? කුකුලෙක් ඉන්න එපැයි සන්සේචනය වෙන්න. බිත්තර ෆාම් වල කුකුල්ලු ඉන්නවද? නෑනෙ? එතකොට බිත්තර දාන්නම බෝ කරලා ඉන්න කුකුල්ලුන්ගෙ ඉපදෙන පොඩි පිරිමි කුකුල් පැටවුන්ට කොනාද කරන්නෙ? අර ලොකු ෆාම් වල කිරි එලදෙන්නුන්ගෙ වස්සොන්ට කරන වැඩේමද..වැඩිය දන්නෙ නෑ මේව ගැන :sorry: :rolleyes: :P

    Blog-5-1.png
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,297
    1
    59,379
    113
    Kaduwela
    බිත්තර දාන එකට කියන ආසන්නම වචනෙ කිකිලි ඔසප් වීම නෙවෙයිද? කුකුලෙක් ඉන්න එපැයි සන්සේචනය වෙන්න.
    ~Big Brain~

    Thilina-Amarasena-Jamiezue.jpg