මචන්ලා අපි කුකුලේගග පැත්තේ සෙට් වෙන්න හදන්නේ
ඔක්කොම කට්ටිය 10ක් විතර
නාල කරලා පොඩ් හට් එකකට වෙලා බොන්න තිබ්බනම් ඇති
අපි බෝතල් අරන් යනවා
දන්න පොට් එකක් කියපන් මචන්ලා
දන්නේ නැත්නම් බම්ප් එකක් හරි දාගෙන යන්න වස්තු
උබල කවුරු හරි වැඩ කරන පොට් එකක් නම් එල
ඔක්කොම කට්ටිය 10ක් විතර
නාල කරලා පොඩ් හට් එකකට වෙලා බොන්න තිබ්බනම් ඇති
අපි බෝතල් අරන් යනවා
දන්න පොට් එකක් කියපන් මචන්ලා
දන්නේ නැත්නම් බම්ප් එකක් හරි දාගෙන යන්න වස්තු
උබල කවුරු හරි වැඩ කරන පොට් එකක් නම් එල