මම මේක දැක්කෙ මගේ ෆේස්බුක් යාළුවෙකුගෙ වෝල් එකෙන්.. රී පෝස්ට් ද දන්නෙ නෑ.. එහෙම නම් සොරි!!
thulithasajeewa Well-known member Jun 9, 2007 1,839 3,368 113 44 දැන් නම් අනේ මංදා Nov 28, 2009 #1 මම මේක දැක්කෙ මගේ ෆේස්බුක් යාළුවෙකුගෙ වෝල් එකෙන්.. රී පෝස්ට් ද දන්නෙ නෑ.. එහෙම නම් සොරි!! Last edited: Nov 28, 2009 Reactions: koondeGoda
thulithasajeewa Well-known member Jun 9, 2007 1,839 3,368 113 44 දැන් නම් අනේ මංදා Nov 28, 2009 #2 Ny body HOME???
KHz Member Feb 12, 2009 10,722 93 0 ගෙදර Nov 28, 2009 #3 මේක එළකිරි එකේම මෙම්බර් කෙනෙක්ගෙ නිර්මාණයක් මම දන්න හැටියට කලින් පෝස්ට් කරලා තිබ්බා ! කොහොම උනත් නියම කතාව !
මේක එළකිරි එකේම මෙම්බර් කෙනෙක්ගෙ නිර්මාණයක් මම දන්න හැටියට කලින් පෝස්ට් කරලා තිබ්බා ! කොහොම උනත් නියම කතාව !
Doly Member Aug 12, 2008 15,668 100 0 Kandy Nov 30, 2009 #5 http://www.elakiri.com/forum/showthread.php?t=287452 meka Ruwan aiya nirnamayak......
Planthis Member Sep 13, 2009 3,684 235 0 ~ On my Black Pearl ~ Dec 4, 2009 #6 ෙමික දැන් මල විකාරයක් ෙවලා...
Udperi Well-known member Sep 23, 2009 2,785 146 63 ඇතුගල පාමුල Dec 4, 2009 #7 Macho meka ruwan Ayyage,Adu gane eyata PM ekak wath daapn.sorry kiyala
Anjala_88 Member Oct 25, 2009 5,803 446 0 ƃuoႨәq ! әɹәႡʍәɯos Dec 8, 2009 #8 ගොඩක් සන්වේදි නිර්මාණයක් මට මස් මාලු දකින කොට ඔය විදියට දුක හිතෙනවා. මිනිස්සු සත්තුන්ව කන්න මෙච්චර ආස ඇයි කියල මටනම් හිතා ගන්න බැ.මම මගෙ ජිවිතේට ආදරේ වගේම අනිත් අයත් තමන්ගෙ ජීවිත වලට ආදරෙයි..එයාලටත් හීන තියනවා ඒ හීන අපි රසයක් වෙනුවෙන් විනාශ කරල දානවා.මම නම් මස් මාන්ශ වලින් වැලකුන කෙනෙක් මට මම ගැන ආඩම්බරයි,තව කෙනෙක්ගෙ ජිවිතයක් උදුරගන්න තරම් මම අත්මාර්ථකාමි නැති නිසා.
ගොඩක් සන්වේදි නිර්මාණයක් මට මස් මාලු දකින කොට ඔය විදියට දුක හිතෙනවා. මිනිස්සු සත්තුන්ව කන්න මෙච්චර ආස ඇයි කියල මටනම් හිතා ගන්න බැ.මම මගෙ ජිවිතේට ආදරේ වගේම අනිත් අයත් තමන්ගෙ ජීවිත වලට ආදරෙයි..එයාලටත් හීන තියනවා ඒ හීන අපි රසයක් වෙනුවෙන් විනාශ කරල දානවා.මම නම් මස් මාන්ශ වලින් වැලකුන කෙනෙක් මට මම ගැන ආඩම්බරයි,තව කෙනෙක්ගෙ ජිවිතයක් උදුරගන්න තරම් මම අත්මාර්ථකාමි නැති නිසා.