කුකුළු පෙම

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
මේක එළකිරි එකේම මෙම්බර් කෙනෙක්ගෙ නිර්මාණයක් මම දන්න හැටියට
කලින් පෝස්ට් කරලා තිබ්බා !
කොහොම උනත් නියම කතාව !
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
ගොඩක් සන්වේදි නිර්මාණයක් මට මස් මාලු දකින කොට ඔය විදියට දුක හිතෙනවා. මිනිස්සු සත්තුන්ව කන්න මෙච්චර ආස ඇයි කියල මටනම් හිතා ගන්න බැ.මම මගෙ ජිවිතේට ආදරේ වගේම අනිත් අයත් තමන්ගෙ ජීවිත වලට ආදරෙයි..එයාලටත් හීන තියනවා ඒ හීන අපි රසයක් වෙනුවෙන් විනාශ කරල දානවා.මම නම් මස් මාන්ශ වලින් වැලකුන කෙනෙක් මට මම ගැන ආඩම්බරයි,තව කෙනෙක්ගෙ ජිවිතයක් උදුරගන්න තරම් මම අත්මාර්ථකාමි නැති නිසා.:)