කුකුළු මස් කිලෝව 1000ට.. බිත්තරයක් 50ට… තලපත් 2400යි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    සත්ව ආහාර හිඟවීම හේතුවෙන් කුකුළු මස් සහ බිත්තර ඇතුළු සත්ව නිෂ්පාදන හිඟවීමේ අවදානමක් ඇතිවිය හැකි බව කුකුළු මස් හා බිත්තර නිෂ්පාදකයන් පවසති.

    කුකුළු මස් හා බිත්තර මිල ගණන් තවදුරටත් විශාල වශයෙන් ඉහළ යනු ඇතැයි ද ඔවුහු කියා සිටිති.

    ඉදිරි කාල සිමාවේදී කුකුල් මස් කිලෝව රුපියල් නවසීයක් දාහක් පමණ දක්වා ඉහළ යා හැකි බවත් බිත්තරයක් රුපියල් 40-50 දක්වා ඉහළ යා හැකි බවත් ඔවුන් පෙන්වා දෙති.

    ඩොලර් හිඟතාවය මත ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි වීමෙන් කුකුළු ආහාර ඇතුළු යෙදවුම් ගෙන්වීමේ ප්‍රමාදයක් ඇතැයි ද නිෂ්පාදකයෝ සඳහන් කරති.

    දැනටමත් මෙරට කුකුළු මස් සහ බිත්තර ගොවිපොලවල් කිහිපයක් වැසී ගොස් ඇති බවත් ඉදිරියේදී තවත් රැසක් වැසී යනු ඇති බවත් සත්ව ආහාර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් සුසිල් කුමාර හීන්කෙන්ද මහතා පැවසීය.

    මේ අතර මාළු මිල ගණන්ද සැලකිය යුතු ලෙස ඉහල ගොස් ඇත. තලපත් කිලෝව 2400ක්, පරා කිලෝව 1800ක් ලෙස අලෙවි වෙමින් ඇත.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    දැනටත් කපන මස් කිලෝ එක 800යි. බිත්තරයක් 26යි. මුන්ට ගූ ගහලා පන්නන්න ඕන. රටවල් කරන්න දන්නේ නැති සක්කිලි.

    මහින්ද පකය තමයි රට කෑවේ. ඕකා ණය අරන් කිසිම ආදායමක් නැති කොන්ක්‍රීට් ගොඩවල් හදපු එකේ විපාක. යහපාලුවො ණය ගත්තෙ වැඩිපුර ඒවා ගෙවන්න. දැන් උනත් ආදායමක් නැති නිසානෙ ණය ගෙවාගන්න බැරි. මූසල මහින්ද පකය රටම කෑවා.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,031
    113
    Colombo
    දැනටත් කපන මස් කිලෝ එක 800යි. බිත්තරයක් 26යි. මුන්ට ගූ ගහලා පන්නන්න ඕන. රටවල් කරන්න දන්නේ නැති සක්කිලි.
    gu nawak ma import kale ekata thamayi.ko gupiyo ekata wath ida dunne nane :lol:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    2014රෙ වගේ සූරියවැවෙන් පටන්ගත්ත හූ රැල්ල නැගෙනහිර බටහිර උතුර දකුන පුරා රැල්ලක් වෙලා ගිහින් ආයෙ මුන්ව එලවලම දායිවහෙ.. ආයෙ එලවලුවවන්න කියපු බන්දුල ටත් හූ කියල නේද😄...

    Huuu📢
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    දැනටත් කපන මස් කිලෝ එක 800යි. බිත්තරයක් 26යි. මුන්ට ගූ ගහලා පන්නන්න ඕන. රටවල් කරන්න දන්නේ නැති සක්කිලි.
    keels wala 34i rggs

    තලපත් කිලෝව 2400ක්, පරා කිලෝව 1800ක් ලෙස අලෙවි වෙමින් ඇත

    අම්මපා මේවා තමා ජරා වැඩ
    thora kiyada bn
    ------ Post added on Dec 26, 2021 at 7:47 AM
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව

    True story