කුකු කොකා ගෙදරට බඩු ගෙනාවා

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    573979.jpg

    මූ හරිනෙ ඉතින් 😏 අපිටයි වැරදුනේ, කෝලම් පකා🖕
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි ජොබ් කරලා ඔයිට වඩ ගෙනවනේ බොල
    ෆ්‍රිජ් එක හිස්නේ යකෝ
    ලැජ්ජයි ලසාටත් එක්ක
    අනේද කියන්නෙ රුපියල් 2000 විතර බඩු පෙන්නව, මු මේ බයිල ගැහුවට ගෙදරින් මාටිය ගහපු සල්ලි වෙන්ඩ ඇති...
     
    • Haha
    Reactions: aggregate

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    Voice
    ගෙදර බඩු පෙන්න පෙන්න පම්පෝරිය
    Freelance ජොබ් එක
    රයිස් කුකර් එකක් ගත්තත් ගමටම පෙන්නන එක
    මන්නයක්
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    අනේද කියන්නෙ රුපියල් 2000 විතර බඩු පෙන්නව, මු මේ බයිල ගැහුවට ගෙදරින් මාටිය ගහපු සල්ලි වෙන්ඩ ඇති...

    මේ දවස් වල තොපේ නිවට නන්දසේනගේ මුසල කම නිසා රුපියල් 2000 කියන්නෙත් ලොකු ගානක්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ දවස් වල තොපේ නිවට නන්දසේනගේ මුසල කම නිසා රුපියල් 2000 කියන්නෙත් ලොකු ගානක්.
    මොක 2000ලොකු ගානක් ලොල්, ජොබක් නැති උබට එහෙම හිතෙන එක සාමන්ය දෙයක්..🤣🤣
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    පොටෝ ශුට් එකක් කරන්න bmw i 8 එකක් ඕනේ නම් කියන්න
    අඩුවට රෙන්ට් එකට අරන් දෙන්න තැනක් දන්නවා

    ලසා අයියටත් එන්න කියලා කෑම වේලක් දෙන්න
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    අඩේ උබ 28+ වොයිස් එකක් නේ තියෙන්නේ
    මුත් එලකිරි වාසීන්ගෙන් ආතල් එකක් ගන්නවා
    එල එල ගෝඩ් එච්චර පේන්න එන්නෙත් නැති එකේ උබ ආතල් දීපන් අපට
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    වලතරගෙ දරුවෙක් වගේ.
    ගල් ෆ්‍රෙන්ඩ් සශීගෙ ගෙදරටත් බඩුමල්ලක් ගිහින් දාපන්
     
    • Like
    Reactions: NRTG

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    අඩේ උබ 28+ වොයිස් එකක් නේ තියෙන්නේ
    මුත් එලකිරි වාසීන්ගෙන් ආතල් එකක් ගන්නවා
    එල එල ගෝඩ් එච්චර පේන්න එන්නෙත් නැති එකේ උබ ආතල් දීපන් අපට
    His voice is too deep for his age. Maybe he is not telling us his true age

    Not possible. His voice sounds different
    ------ Post added on Aug 15, 2021 at 12:07 AM