කුජීතම දේශපාලන ත්‍රෙඞ් එක

කුජීතම දේශපාලන ත

  • UNP දිනනවා

    Votes: 41 26.1%
  • ගෙදර කට්ටිය MY3 පැත්තට හැරෙව්වා

    Votes: 62 39.5%
  • රතිඤ්ඤා ගෙනාවෝ

    Votes: 17 10.8%
  • දින 04 යි.

    Votes: 4 2.5%
  • අගෝස්තු මරාගේ පවුලම හිරේ

    Votes: 33 21.0%

  • Total voters
    157
  • Poll closed .

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් සදුන් බුවා රෙද්ද උස්සන් එයිද දන්නේ නැහැ ...උගේ ත්‍රෙඩ් වල චන්ද ඔක්කොම එකතු කරගෙන දිනුම ඉල්ලන ....වරකෝ ඉල්ලන :growl::growl::growl::growl:
     
    • Like
    Reactions: Tyrion_Lannister

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    දැන් සදුන් බුවා රෙද්ද උස්සන් එයිද දන්නේ නැහැ ...උගේ ත්‍රෙඩ් වල චන්ද ඔක්කොම එකතු කරගෙන දිනුම ඉල්ලන ....වරකෝ ඉල්ලන :growl::growl::growl::growl:


    congratzz:yes:
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,385
    2,384
    113
    දැන් සදුන් බුවා රෙද්ද උස්සන් එයිද දන්නේ නැහැ ...උගේ ත්‍රෙඩ් වල චන්ද ඔක්කොම එකතු කරගෙන දිනුම ඉල්ලන ....වරකෝ ඉල්ලන :growl::growl::growl::growl:

    :lol: :lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කුජීතම දේශපාලන ත්‍රෙඩ් එක ලෙස ගාසාගේ
    "ගෙදර කට්ටිය MY3 පැත්තට හැරෙව්වා"
    පිදුම් ලද වගයි.... :love::love::love:

    අපි වසරේ සුරංගනා කතා ත්‍රෙඩ් එක විදිහට ගොන්සොන්ගේ සංවර්ධන News ත්‍රෙඩ් එක තෝරමුද :rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කුජීතම දේශපාලන ත්‍රෙඩ් එක ලෙස ගාසාගේ
    "ගෙදර කට්ටිය MY3 පැත්තට හැරෙව්වා"
    පිදුම් ලද වගයි.... :love::love::love:

    දැන් මොනවද හම්බෙන්නේ :sorry::sorry::sorry:
     
    • Like
    Reactions: Ultron

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,648
    113
    දැන් මොනවද හම්බෙන්නේ :sorry::sorry::sorry:

    නොමිලේ අදාළ ත්‍රෙඩ් එකට බම්ප් හම්බෙනවා ජයග්‍රාහකයාගේ එළකිරි ජිවිත කාලය තුළ :yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නොමිලේ අදාළ ත්‍රෙඩ් එකට බම්ප් හම්බෙනවා ජයග්‍රාහකයාගේ එළකිරි ජිවිත කාලය තුළ :yes:

    මාව රතු වෙයි නේද බන් ?:baffled::baffled::baffled::sorry::sorry:;);):cool::cool:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම දැක්ක හොඳම දේ තමයි උඹගේ තියෙන මෙන්න මේ ආතල් ගතිය...
    හැබැයි රනිල් මහින්දල මෛති‍්‍රල අපෙන් ආතල් ගන්න එක ගැන වචනයක් නොකියා උන් කරන දේවල් වලින් අපි ආතල් එකක් ගන්න කොට හිත් රිදවගන්න උනුත් මෙකේ ඉන්නවා... :rofl:

    :love::love::love::love::love::love:

    මොනවා බෙදාගන්න බැරුවද බන් එළකිරියේ එවුන් එක්ක තරහවෙන්නේ :yes::yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රෙප් දෙන්නෙ නෑ :angry: ඇයි ඕක බම්ප් වෙනකොට - රෙප් වැටෙනවද ? :sorry:

    -2000ක් විතර යකෝ ...තොපි හින්ද මට කෙලවෙනවා සැරට :angry::angry::angry::angry:
     
    Last edited: