2015 වසරේ ජනප්‍රියම ත්‍රෙඩ්

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
2015 වසරේ ජනප්‍රියම ත්‍රෙඩ්

සබාවෙන් අවසරය්.
ප්‍රිය එළකිරි වැසියනි
,

මා මේ අවස්ථාවේ මෙතනට පැමිණියේ 2015 වසරේ ජනප්‍රියම සහ වටිනාම ත්‍රෙඩ් කිහිපය හදුන්වා දිමටය් .විශේෂය වන්නේ පළමු ,දෙවන සහ තෙවන ස්තාන 3නම එකම පුද්ගලකු විසින් හිමි කර ගැනිමය්.ජනප්‍රිය භාවය කොතෙක්ද කියල පේනවා ත්‍රෙඩ් දාපු දවසේ ඉඳලම අද දක්වා උදේ හවස රැ දවස පුරා බමප් වෙන තරමින්ම .
එහෙනම් මේන්න පිලිගන්න



SLCRI

http://www.elakiri.com/forum/member.php?u=343786

මෙන්න පලමූ ස්ථනය

1 මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු
http://www.elakiri.com/forum/showthread.php?t=1651041

2 මෙන්න දෙවන ස්ථනය

රතිඤ්ඤා ගෙනාවෝ
http://www.elakiri.com/forum/showthread.php?t=1654320

3 මෙන්න තෙවන ස්ථනය

එන්න! දිනූ දේ රැකගමු
http://www.elakiri.com/forum/showthread.php?t=1688532

2015 පමණක් නොව එළකිරිය පවතින තුරා මෙම වටිනා ත්‍රෙඩ් ත්‍රිත්වය ආරක්ෂා කරමින් බම්ප් කරමින් තබා ගැනීම අප කාගෙත් යුතු කමක් බව මතක් කරමින් මම සමු ගන්නවා .අසා සිටි ඔබ සැමට ස්තුතිය්
 
  • Like
Reactions: vito

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
:lol::lol::lol:මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු එන්න! දිනූ දේ රැකගමු:lol::lol::lol::lol::lol:
 

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පෝට්‌ සිටි යළි ඇරැඹේ

    ශිරාන් රණසිංහ

    port.jpg

    යහපාලන ආණ්‌ඩුව බලයට පත්වූ පසු නවතා දැමූ කොළඹ වරාය නගරය (පෝට්‌ සිටි) ඉදිකිරීම් කටයුතු ඊයේ (08 වැනිදා) සිට යළි ආරම්භ කිරීමට රජය තීරණය කළේය.

    චීන රජය මගින් මෙම වරාය නගරය ඉදි කරනු ලබන අතර විදෙස්‌ සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා මෙම වරාය නගරය ඉදිකිරීම් පසුගිය රජය මගින් ආරම්භ කරන ලදී.

    කෙසේ වෙතත් නව පාලන සමයේදී එහි ඉදිකිරීම් නවතා දැමූ අතර ඊයේ (08 වැනිදා) සිට නවතා දැමූ තැන සිට ඉදිකිරීම් ආරම්භ කර තිබෙන අයුරු දක්‌නට ලැබිණි.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හිස්තැනට සුදුසු අකුර තෝරන්න.

    1. පුලතිසි ප_යා...

    1. බ
    2. ක
    3. යි