කුජීත_අනුර_කුමාර

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
කුජීත_අනුර_කුමාර

අනුර කුමාර දිසානායකගේ කතාව කුජීතයි



maxresdefault.jpg



විමල් වීරවංශගේ මවත් සොහොයුරියත් මානසික රෝගීන් බවත් ඔවුන් දෙදෙනාම අංගොඩ මානසික රෝහලේ නේවාසිකව සිට ප්‍රතිකාර ගෙන තිබෙන බව අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු විවාදයකදී පවසා තිබේ.


මෙය කිසිසේත්ම පිළිගතහැකි නොහැකි මානසික රෝගීන්ට අපහාස කරන්නා වූ ප්‍රකාශයකි. විමල් වීරවංශ මහජන මුදල් හොරා කෑ චෞරයෙකු බව ඇත්තය​. ඒ නිසා අපට ඔහු පිලිබඳ විවේචන තිබේ. විරවංශ කියන්නේ දෙකයි පනහේ පුද්ගලයෙක් වුවත් ඒ වෙනුවෙන් ඔහුගේ මවත්, සොහොයුරියත් පලි නැත. එහෙත් මෙවැනි පිළිකුල් දනවන ප්‍රකාශයක් අනුර කුමාර දිසානායකගේ මුවින් පිටවීම නම් කුජීතය​.
 
Last edited: