කුජ 7 - ටෞකන්න​

dulaj1987

Active member
  • Sep 24, 2018
    149
    30
    28
    කාගෙ හරි කේන්දරේක කුජ 7 ඉන්නව නම් ඒ කෙනාගේ කසාදේ කැඩෙනවලු. බදින්න පරක්කු වෙනවලු. නොගැලපෙන කෙනෙක්වලු බදින්න වෙන්නෙ. කුජ 7 ඉන්නව නම් ඒ කෙනා කුජ දේෂභංග වෙන කේන්දරයක් තියන අයෙක්ව බදින්න අවශ්‍යලු. දැන් එතකොට ඉන්දියාවෙයි, ලංකාවෙයි අයට විතරද මේක බලපාන්නෙ. වෙනත් රටවලවල මිනිස්සුන් ගෙත් කුජ 7 ඇතිනේ. ඒ අයත් බදිනවා ඇතිනේ. මගේ නම් කුජ 7 නෙමෙයි. ඒත් කුජ 7 ඉන්න කෙනෙක් කොච්චර මානසික පීඩාවකින් ඇත්ද​? ළමයෙක් ඉපදුන ගමන් කේන්දරේ බලනවා. කාගේ හරි දැරුවෙක්ගේ කුජ 7 හිටියොත් ළමයගේ දෙමාව්පියෝ එදා ඉදන් ඉන්නෙ දරුවගේ ජිවිතේ විනාසයි කියලා හිතාගෙන​.
    ලංකාවේ 80%ක්ම බදින්නෙ කේන්දර බලලා. ඒත් කොච්චර නම් දික්කසාද​?? මම ජෝතිෂ්‍ය විස්වාස කරන්නෙ අඩුවෙන්. ඒත් සමහර අය ජෝතිෂ්‍ය විස්වාස කරනවත් ඇති. කවුරු හරි කුජ 7 තිබිලා සාර්ථකව ඉන්නව නම්, තවත් මොකක් හරි විවාහ දේෂයක් තිබිලා ඒවා ගනන් ගන්නෙ නැතුව සාර්ථකව ඉන්නව නම් අපිටත් දැන ගන්න කියන්න​. ජෝතිෂ්‍ය මිත්‍යාවක් නම් ඇයි අපිට බැරි ඒක කොහොම හරි කරලා ජීවිත වලින් ඈත් කර ගන්න​??හොරට හක් ගෙඩි විකුනලා මිනිස්සු රැවට්ටුවා කියලා එක්කෙනෙක්ව හිරේ ඇරියා. ඒ වගේ ජෝතිෂ්‍ය බොරු කියලා ඔප්පු කරලා මොනවා හරි කරන්නත් පුළුවන් වෙයි නේද​?
     
    Last edited:
    • Like
    Reactions: Rahula Kasun

    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    උබ මේ පොස්ට් එක දාලා තියෙන විදියට හිතෙන්නේ උබේ කේන්දරයේ කුජ 7 නිසා උබ අවුලෙන් ඉන්නවා ඇති කියලා. එහෙම නැත්තං උබ බදින්න ඉන්න කෙනාගේ එහෙම වෙලා උබ අවුලෙන් ඉන්නවා වගේ. නැත්තං උබ දන්නා හදුනන කෙනෙක්ගේ...

    ඒ කියන්නේ උබේ හිතේ සවිඥානිකවා ඕක තියෙනවා. ඉතිං කසාඳ බැඳලා ඉන්නකොට දෙන්නා දෙමහල්ලෝ අතින් මොන අඩුපාඩුව උනත් හිතන්නේ කසාදෙ කැඩෙන්න තියෙන නිසා මෙහෙම වෙනවා කියලා. ඔහොම වෙලා වෙලා උබත් නොදැනීම සවිඥානිකවා ක්‍රියාත්මක වෙලා කසාදෙ කැඩිලාම යයි.
     
    මම බැදලා මචෝ. අද එක්තරා පත්තරේක article එකක් දැක්කා. ඒකයි මම මේක දැම්මේ
     
    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    මම බැදලා මචෝ. අද එක්තරා පත්තරේක article එකක් දැක්කා. ඒකයි මම මේක දැම්මේ

    දැන් තෝ ජෝතිෂ්‍යකාරයෙක් හම්බෙන්න ගියොත් උබේ කසාදෙ කැඩිලා නං ඒ කුජ 7 බිස ඔකුං කියයි. එහෙම නැත්තං කුජ 7 උනත් අහවල් යෝගය නිසා කසාදෙ කැඩිලා නෑ කියලා කියයි.
     
    dulaj1987

    Active member
  • Sep 24, 2018
    149
    30
    28
    දැන් තෝ ජෝතිෂ්‍යකාරයෙක් හම්බෙන්න ගියොත් උබේ කසාදෙ කැඩිලා නං ඒ කුජ 7 බිස ඔකුං කියයි. එහෙම නැත්තං කුජ 7 උනත් අහවල් යෝගය නිසා කසාදෙ කැඩිලා නෑ කියලා කියයි.

    මචෝ මේක ලංකාවනේ. අපේ සිංහල මිනිස්සු මේව විස්වාස කරන නිසා තමයි අපිට දියුණු වෙන්නෙ බැරි. කේන්දරේ බලලා දරුඵල ගාන කියන්න පුලුවන්. සමහරි බැදලා ළමයි හදන්නෙ ඒ දරුඵල ගානට​. මමත් මේ ගැන දැනගෙන හිටියේ නැහැ. දැරුඵල ගාන ඉක්මවලා ළමයි හැදුවොත් අපලයිලු, ලමයා මැරෙනවලු. :lol: මුස්ලිම් අය දැරුඵල කෙසේවෙතත් ළමයි හදනවා හිටූ කියලා. අපි ජාතිය විදියටත් අන්තගාමීවෙලා ඉවරයි. දැන් ඉස්පිරිතාලෙදි ළමයා එලියට ගන්නෙත් නැකතටනේ.
     
    • Haha
    Reactions: CloudX64

    නැකතත් හුනාට .. :yes::yes:
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    නැකතත් හුනාට .. :yes::yes:

    ලංකාවේ කම්කරුවෙක් විදියට වැඩට ආපූ චීන මනුස්සයෙක්ගෙන් ඇහුවා ඔයාලා ෆෙන්‍ෂුයි විස්වාස කරනවද කියලා. ඒ රටේ මිනිස්සු ඒව විශ්වාස කරන්නෙ නැ කිව්වා. :yes:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    කුජ 7 thibuna mage yaluwek owa ganan ganne nethuwa benda. magula masa 3k thibune naa.
    තේරුම් අරන් හිටිය නම් ඉන්න තිබුනා. උන් දෙන්න හැසිරුනේ හරක් වගේ.ඒ මදිවට ගෙවල්වල මිනිස්සු ඊට වඩා හරක්.
     
    dulaj1987

    Active member
  • Sep 24, 2018
    149
    30
    28
    කුජ 7 thibuna mage yaluwek owa ganan ganne nethuwa benda. magula masa 3k thibune naa.
    තේරුම් අරන් හිටිය නම් ඉන්න තිබුනා. උන් දෙන්න හැසිරුනේ හරක් වගේ.ඒ මදිවට ගෙවල්වල මිනිස්සු ඊට වඩා හරක්.

    කේන්දරේ නොබල බැන්ද නම් හරිනේ. කේන්දර බැලුවොත් අපි වැඩ කරන්නෙත් ඒකේ කිව්ව විදියටමයි. ඒ නිසා නොබලා හිටියොත් හොදයි.

    යාළුවා divorce එකකට යන්න ප්‍රධාන හේතුව මොකක්ද​? මොකක් හරි ෂේප් එකක් දාගන්න තිබුනනේ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කුජ 7 විතරක් නෙමෙයි බං 1, 4, 7, 10 වල තිබ්බම භෞම දෝෂ කියලා එකක් එනවා.
     
    • Like
    Reactions: Piyathissa

    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    කුජ 7 thibuna mage yaluwek owa ganan ganne nethuwa benda. magula masa 3k thibune naa.
    තේරුම් අරන් හිටිය නම් ඉන්න තිබුනා. උන් දෙන්න හැසිරුනේ හරක් වගේ.ඒ මදිවට ගෙවල්වල මිනිස්සු ඊට වඩා හරක්.

    :shocked:
     
    • Like
    Reactions: Dhanushka.N

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ලංකාවේ කම්කරුවෙක් විදියට වැඩට ආපූ චීන මනුස්සයෙක්ගෙන් ඇහුවා ඔයාලා ෆෙන්‍ෂුයි විස්වාස කරනවද කියලා. ඒ රටේ මිනිස්සු ඒව විශ්වාස කරන්නෙ නැ කිව්වා. :yes:

    එකනේ බන් උ කම්කරුවෙක් වෙලා ලංකාවට ඇවිල්ල තියෙන්නේ. අඩුම තරමේ උට කම්කරුවෙක් වෙලා ලගම තියන දකුණු කොරියාවට හරි ජපානෙට හරි යන්න තිබ්බනේ. :lol::lol:
    දැන්වත් උට ලංකාවෙන් හක්ගෙඩියකුයි, තව අර පෙන්ශුයි බෝල, කාසි ටිකකුයි අරගන්න කියන්න.
    (මීට හක්ගෙඩි වෙළෙන්දා)
     
    dulaj1987

    Active member
  • Sep 24, 2018
    149
    30
    28
    එකනේ බන් උ කම්කරුවෙක් වෙලා ලංකාවට ඇවිල්ල තියෙන්නේ. අඩුම තරමේ උට කම්කරුවෙක් වෙලා ලගම තියන දකුණු කොරියාවට හරි ජපානෙට හරි යන්න තිබ්බනේ. :lol::lol:
    දැන්වත් උට ලංකාවෙන් හක්ගෙඩියකුයි, තව අර පෙන්ශුයි බෝල, කාසි ටිකකුයි අරගන්න කියන්න.
    (මීට හක්ගෙඩි වෙළෙන්දා)

    චීනේ මිනිස්සු මෙහෙට එන්න කැමැතියි. එයාල කියන්නෙ salary මදි වුනත් මෙහේ හරිම නිදහස් කියලා. චීනේ ගොඩක් social media block ලූ