නෑ බං. හරියට බලපන්. කබ්බටත් ලැජ්ජයිකබ්බා ආරක්ෂාවට බල්ලෙක් තියං ඉන්නෙ


ලංකාවේ මනාප සිස්ටම් එකේ වැරැද්ද. ඕක වෙනස් කරන්නත් කව්රුත් කැමති නෑ මොකද අනිවාර්යෙන් පරදින නිසාවැඩි හරියක් ලංකාවේ පාර්ලිමේන්තු ගිහින් ඉන්නේ ඉගෙන ගත්ත නැති, විනයක් නැති ඔලමොට්ටල හැත්තක්. ඉතින් උන්ට Educational Thinking කියන දේ ගැන ලොකුවට වැටහීමක් නෑ. එහෙම කරගන්න බැරි වුනාම තේරෙන එකම දේ යටිගිරියෙන් කෑ ගහන එක. මයික් එකක් තියාගෙන ගිරිය පුප්පන් කෑගහන නූගත්තු. අර මිරිස් කුඩු සීන් එක, ජොනියලා පුටු කඩලා ගහපු ඒවා එහෙමත් ඉතින් හොඳම උදාහරණ නූගත්තුන් ප්රශ්න විසඳන Thinking Pattern එක තේරුම් ගන්න විදිය. හැබැයි ඉතින් එහෙම සෙට් එකක් පාර්ලිමේන්තු යවන්න රටේ මිනිස්සු කොච්චර නූගත්තු වෙන්න ඕනේද?![]()