කුට්ටිඅාරච්චිගෙ පොල්

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    වැඩි හරියක් ලංකාවේ පාර්ලිමේන්තු ගිහින් ඉන්නේ ඉගෙන ගත්ත නැති, විනයක් නැති ඔලමොට්ටල හැත්තක්. ඉතින් උන්ට Educational Thinking කියන දේ ගැන ලොකුවට වැටහීමක් නෑ. එහෙම කරගන්න බැරි වුනාම තේරෙන එකම දේ යටිගිරියෙන් කෑ ගහන එක. මයික් එකක් තියාගෙන ගිරිය පුප්පන් කෑගහන නූගත්තු. අර මිරිස් කුඩු සීන් එක, ජොනියලා පුටු කඩලා ගහපු ඒවා එහෙමත් ඉතින් හොඳම උදාහරණ නූගත්තුන් ප්‍රශ්න විසඳන Thinking Pattern එක තේරුම් ගන්න විදිය. හැබැයි ඉතින් එහෙම සෙට් එකක් පාර්ලිමේන්තු යවන්න රටේ මිනිස්සු කොච්චර නූගත්තු වෙන්න ඕනේද? :lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වැඩි හරියක් ලංකාවේ පාර්ලිමේන්තු ගිහින් ඉන්නේ ඉගෙන ගත්ත නැති, විනයක් නැති ඔලමොට්ටල හැත්තක්. ඉතින් උන්ට Educational Thinking කියන දේ ගැන ලොකුවට වැටහීමක් නෑ. එහෙම කරගන්න බැරි වුනාම තේරෙන එකම දේ යටිගිරියෙන් කෑ ගහන එක. මයික් එකක් තියාගෙන ගිරිය පුප්පන් කෑගහන නූගත්තු. අර මිරිස් කුඩු සීන් එක, ජොනියලා පුටු කඩලා ගහපු ඒවා එහෙමත් ඉතින් හොඳම උදාහරණ නූගත්තුන් ප්‍රශ්න විසඳන Thinking Pattern එක තේරුම් ගන්න විදිය. හැබැයි ඉතින් එහෙම සෙට් එකක් පාර්ලිමේන්තු යවන්න රටේ මිනිස්සු කොච්චර නූගත්තු වෙන්න ඕනේද? :lol:
    ලංකාවේ මනාප සිස්ටම් එකේ වැරැද්ද. ඕක වෙනස් කරන්නත් කව්රුත් කැමති නෑ මොකද අනිවාර්යෙන් පරදින නිසා
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    b34efba00a42bd922a132342cc1b797e--maid-marian-robin-hoods.jpg
    Promo-Facebook-Facebook_marketplace.jpeg
    dog-insurance-article-image.jpg