කුට්ටි අරච්චිට ගහලද ?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    යු ටියුබ්

    kawuda lankawe ewa balanne ban.
    hospital admit unath maruna kiyala views ganna higana wesa ballo inne
     
    • Like
    Reactions: jennt

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    E mona utte namakda bun uta thiyenne? Thissa Kutti :lol:
    නැතුව ෂඩ් භාෂා පරමේශ්වර කියලා නම දාන්න යෑ. 😂
    අපි මූට බැන්නට අනුකම්පා කරන්න ඕන. එන ආත්මයක වත් මොලයක් එක්ක ඉපදේවා කියලා
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    දැන් පාර්ලිමේන්තුවත් නිකම් 2000 න් පස්සේ උන් ඉන්න ඉස්කෝලයක් වගේ. කිසිම ආතල් එකක් නැහැ. ඉස්සරනම් වාසුදේව කාරයා සෙංකෝලේ උස්සන් දුවන්නේ ඕනෙම දේකට.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    නැතුව ෂඩ් භාෂා පරමේශ්වර කියලා නම දාන්න යෑ. 😂
    අපි මූට බැන්නට අනුකම්පා කරන්න ඕන. එන ආත්මයක වත් මොලයක් එක්ක ඉපදේවා කියලා
    Kutti kiyala nam danawada bun minihekta. :lol:
    Uge surname eka nam karanna deyak na.
    Kutti pitin gilina ekek nam ithin waradakuth na.
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    සෙංකෝලෙන් ඕකගේ කුට්ටිය චුරු වෙනකන් දෙසාබාන්න ඕන
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    උට බැනලා වැඩක් නෑ ඌ නියෝජනය කරන්නේ මොණරාගල මෝඩ හැත්ත.
    ජන්දෙන් දිනපු එකා ඔහොම නම් ජන්දේ දුන්න එවුන් ගැන හිතාගනිල්ලකෝ.
    උන් ඔය ආතල් ෆොර් ලයිෆ්ටයිම් ගන්නේ, රටක් හැදෙන්නේ නෑ ඕකුන්ගෙන්.
     
    • Like
    Reactions: Yastysan

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    උට බැනලා වැඩක් නෑ ඌ නියෝජනය කරන්නේ මොණරාගල මෝඩ හැත්ත.
    ජන්දෙන් දිනපු එකා ඔහොම නම් ජන්දේ දුන්න එවුන් ගැන හිතාගනිල්ලකෝ.
    උන් ඔය ආතල් ෆොර් ලයිෆ්ටයිම් ගන්නේ, රටක් හැදෙන්නේ නෑ ඕකුන්ගෙන්.
    ඕකා බදුල්ල දිස්ත්‍රික්කයේ. අනික ලිස්ට් ඒකේ අන්තිමට ආපු එකා. පොඩි මනාප ගානකින් දිනලා ඇත්තේ. රැල්ලට ආපු එකෙක්. අනික මතක හැටියට යූඇන්පී පලාත් සභා වේ ඉදන් පැන්න ගෙම්බෙක්.
     
    • Like
    Reactions: NushenD

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ජන්දෙන් දිනපු එකා ඔහොම නම් ජන්දේ දුන්න එවුන් ගැන හිතාගනිල්ලකෝ.
    උන් ඔය ආතල් ෆොර් ලයිෆ්ටයිම් ගන්නේ, රටක් හැදෙන්නේ නෑ ඕකුන්ගෙන්.

    නි‍යෝජනය කරන එකාගෙන් හිතා ගන්න පුලුවන් චන්දේ දීපු උන්ගේ හැටි :lol: