නැතුව ෂඩ් භාෂා පරමේශ්වර කියලා නම දාන්න යෑ.E mona utte namakda bun uta thiyenne? Thissa Kutti![]()
Kutti kiyala nam danawada bun minihekta.නැතුව ෂඩ් භාෂා පරමේශ්වර කියලා නම දාන්න යෑ.
අපි මූට බැන්නට අනුකම්පා කරන්න ඕන. එන ආත්මයක වත් මොලයක් එක්ක ඉපදේවා කියලා

ඕකා බදුල්ල දිස්ත්රික්කයේ. අනික ලිස්ට් ඒකේ අන්තිමට ආපු එකා. පොඩි මනාප ගානකින් දිනලා ඇත්තේ. රැල්ලට ආපු එකෙක්. අනික මතක හැටියට යූඇන්පී පලාත් සභා වේ ඉදන් පැන්න ගෙම්බෙක්.උට බැනලා වැඩක් නෑ ඌ නියෝජනය කරන්නේ මොණරාගල මෝඩ හැත්ත.
ජන්දෙන් දිනපු එකා ඔහොම නම් ජන්දේ දුන්න එවුන් ගැන හිතාගනිල්ලකෝ.
උන් ඔය ආතල් ෆොර් ලයිෆ්ටයිම් ගන්නේ, රටක් හැදෙන්නේ නෑ ඕකුන්ගෙන්.
ජන්දෙන් දිනපු එකා ඔහොම නම් ජන්දේ දුන්න එවුන් ගැන හිතාගනිල්ලකෝ.
උන් ඔය ආතල් ෆොර් ලයිෆ්ටයිම් ගන්නේ, රටක් හැදෙන්නේ නෑ ඕකුන්ගෙන්.