කුඩා බුද්ධ ජයන්ති ත්‍රිපිටකය PDF සංස්කරණය -ප&#

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කුඩා බුද්ධ ජයන්ති ත්‍රිපිටකය PDF සංස්කරණය -ප&#

    මුලින්ම සමාව ඉල්ලනවා මේක එළකිරි ටෝක් එකේ දාපු එක ගැන.!
    මම එහෙම කලේ මේක හැම කෙනාම අතේ බෙදා දෙන්න ඕනේ නිසයි :yes::yes:

    කුඩා බුද්ධ ජයන්ති ත්‍රිපිටකය PDF සංස්කරණය (පහසුවෙන් බාගත කරගැනීමට)



    %253D1bfdbdfbd.jpg




    බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ PDF සංස්කරණය
    file size කුඩා වන සේ සකසා
    download කිරීම හා පාවිච්චිය පහසු වන සේ සකසා ඇත.

    ත්‍රිපිටකයේ මුළු සයිස් එක 900 MB පමණක් වන අතර,
    සූත්‍ර පිටකය 540 MB පමණක් වන බැවින්
    CD එකකට කොපි කර බෙදා හැරිය හැකිය.

    සූත්‍ර පිටකය
    https://www.mediafire.com/folder/wez26c0668l89

    විනය පිටකය
    https://www.mediafire.com/folder/3a887aysoyrdh

    අභිධම්ම පිටකය
    https://www.mediafire.com/folder/5o72nr9h2pku2

    සියලු පොත්
    බාගත කර ගැනීමට,
    උඩින්ම ඇති checkbox එක ක්ලික් කර 'Download' බොත්තම ක්ලික් කරන්න.

    %253D1.jpg