කුඩුකාරයො එල්ලීම
කුඩුකාරයො එල්ලීම
ලොක්කා කුඩුකාරයො එල්ලන්න නේද හිටියෙ? ඒකට මොකද උනේ? ඇත්තටම එහෙම කරන්න ක්රියා පටිපාටියක් ලෑස්ති කරමින් උන්නනම් මේ වෙනකොට ඒක යට යන්න විදිහක් නෑ නේද? ඒ කියන්නෙ කාලෙන් කාලෙට ආතල් දෙන්න බොරුවක්ද කරලා තියෙන්නෙ? ඒවට ෆේස්බුක් එකේ කෑ ගහපු එවුන්ටත් දැන් ඒ සීන් එක අමතක වෙලාද කොහෙද