කුඩුදුමින්ද පොලු ගෙනවේ කොඩි හිටවන්නලු

elefant

Banned
Jun 7, 2011
13
5
0
කුඩුදුමින්ද පොලු ගෙනවේ කොඩි හිටවන්නලු

20110611071054.png
 
  • Like
Reactions: cking and Sachinth

rope

Banned
Mar 11, 2011
507
74
0
ෆොන්සේකා කූඩුව කඩාගෙන එන දවසට කුඩු සිල්වලා, විමලයාලා මේ රටේ ඉන්න එකකුත් නෑ.ඔක්කොම රටෙන් මාරු වෙලා.අපි ඉක්මනින්ම ඔය කූඩුව කඩලා එතුමව එලියට ගන්නවා.අන්න එදාට මේ රටේ නියම ප්‍රජාතන්ත්‍රවාදය බලා ගන්න පුලුවන්.උඹ අපේ හමුදාවේ කොල්ලෝ අඩු තක්සේරු කරන්න එපා.
 
Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    රටේ ඉන්න ජනාධිපතිත් බය ජෙනරාල්ව, මූ දැක්කොත් තෙමා ගනී ඉන්න තැනම. :):lol::P
    මුගේ චන්ඩි පාට් බාල වයස්කාර කෙල්ලන්ට තමයි :dull::dull:
    මේ රටේ බුද්ධිමත් කියල ජනතාවක් ඉන්නවනම් මේ වගේ කාලකන්නි බල්ලන්ව එලවන්න දැන්ම එකතු වෙන්න ඕන :dull::dull::dull: මහරජතුමා බල්ලො කූඩු කරන්නෙ නැත්නම් ජනතාවවත් මේ වගේ පිස්සු බල්ලන්ව කූඩු කරන්න ඕන :growl:
     
    Last edited:
    • Like
    Reactions: maheshmat

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මුගේ චන්ඩි පාට් බාල වයස්කාර කෙල්ලන්ට තමයි :dull::dull:
    මේ රටේ බුද්ධිමත් කියල ජනතාවක් ඉන්නවනම් මේ වගේ කාලකන්නි බල්ලන්ව එලවන්න දැන්ම එකතු වෙන්න ඕන :dull::dull::dull:
    කෙල්ලන්ට විතරක් නෙමේ කොල්ලන්ටත්.:eek::eek::eek:
    ලෝකේ හිටපු ප්‍රබලම ත්‍රස්තවාදී නායකයෙක් වෙන ප්‍රභාකරනුත් බයයි ජෙනරාල්ට.:shocked::shocked:
    එක එකා මොන මොනවා කිව්වත් මතකයි බෝම්බ ගහපු හැටි ජෙනරාල්ට.:nerd::nerd:
    ජනාධිපතිතුමාට එක බෝම්බයක් වත් ගහල නෑ.:baffled: ආරක්ෂක ලේඛම්ට නං එකක් දුන්න. එකටත් හැබැයි මිනිහගේ ඇඟේ හමුදා කොල්ලන්ගේ ලේ විතරයි ගෑවුනේ.:eek::eek:
    එකටත් මිනිහ බය වුන හැටි දැක්කම බ
    දඟලනවා.:eek::eek::eek: ජෙනරාල් බඩවැල් එල්ලගෙන "මට ගහපු එකාගේ කෑලි ගෙනෙන්" කියපු මිනිහෙක්.:oo::oo:
    මේ පොඩ්ඩක් බොඩිය හදාගෙන පොර කියල හිතන් ඉන්න පත්තෑයා මොකෙක්ද ජෙනරාල් එක්ක බලද්දී. :dull:

    ඌට කියන්න ඕනේ ජෙනරාල්ව එලියට අරන් ගේම ඉල්ලාපන් කියල. එතකොට ඉතින් එක කාමර බාගෙන් දෙයි එකෙන්ම.
    :lol::lol:
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    මුගේ චන්ඩි පාට් බාල වයස්කාර කෙල්ලන්ට තමයි :dull::dull:
    මේ රටේ බුද්ධිමත් කියල ජනතාවක් ඉන්නවනම් මේ වගේ කාලකන්නි බල්ලන්ව එලවන්න දැන්ම එකතු වෙන්න ඕන :dull::dull::dull: මහරජතුමා බල්ලො කූඩු කරන්නෙ නැත්නම් ජනතාවවත් මේ වගේ පිස්සු බල්ලන්ව කූඩු කරන්න ඕන :growl:

    එහෙම උන් ලංකාවේ නෑ බන්.. හිටියත් ඉන්නේ කටින් ගහන කාඩ්බෝඩ් වීරයෝ විතරයි. :lol::lol:
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    ow ban

    කෙල්ලන්ට විතරක් නෙමේ කොල්ලන්ටත්.:eek::eek::eek:
    ලෝකේ හිටපු ප්‍රබලම ත්‍රස්තවාදී නායකයෙක් වෙන ප්‍රභාකරනුත් බයයි ජෙනරාල්ට.:shocked::shocked:
    එක එකා මොන මොනවා කිව්වත් මතකයි බෝම්බ ගහපු හැටි ජෙනරාල්ට.:nerd::nerd:
    ජනාධිපතිතුමාට එක බෝම්බයක් වත් ගහල නෑ.:baffled: ආරක්ෂක ලේඛම්ට නං එකක් දුන්න. එකටත් හැබැයි මිනිහගේ ඇඟේ හමුදා කොල්ලන්ගේ ලේ විතරයි ගෑවුනේ.:eek::eek:
    එකටත් මිනිහ බය වුන හැටි දැක්කම බ
    දඟලනවා.:eek::eek::eek: ජෙනරාල් බඩවැල් එල්ලගෙන "මට ගහපු එකාගේ කෑලි ගෙනෙන්" කියපු මිනිහෙක්.:oo::oo:
    මේ පොඩ්ඩක් බොඩිය හදාගෙන පොර කියල හිතන් ඉන්න පත්තෑයා මොකෙක්ද ජෙනරාල් එක්ක බලද්දී. :dull:

    ඌට කියන්න ඕනේ ජෙනරාල්ව එලියට අරන් ගේම ඉල්ලාපන් කියල. එතකොට ඉතින් එක කාමර බාගෙන් දෙයි එකෙන්ම.
    :lol::lol:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes
    mu mona ponnayek da ban,boruwata pumban hitiyata oka mokedda,lankawe inna modayoth wandagena innawa munta,eda muge un thama policiyath ekka ekathu wela gahala thiyenne,policiye ponnainta ekane abbagatha daruwo ipadenne,mehema kiyanda honda na,e unata eka thama aththa:growl::growl::growl::angry::angry::angry::angry::angry:
     
    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    ෆොන්සේකා කූඩුව කඩාගෙන එන දවසට කුඩු සිල්වලා, විමලයාලා මේ රටේ ඉන්න එකකුත් නෑ.ඔක්කොම රටෙන් මාරු වෙලා.අපි ඉක්මනින්ම ඔය කූඩුව කඩලා එතුමව එලියට ගන්නවා.අන්න එදාට මේ රටේ නියම ප්‍රජාතන්ත්‍රවාදය බලා ගන්න පුලුවන්.උඹ අපේ හමුදාවේ කොල්ලෝ අඩු තක්සේරු කරන්න එපා.

    ANIWA MACHOOOO....Mu rate inneth nathiwevi
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    ෆොන්සේකා කූඩුව කඩාගෙන එන දවසට කුඩු සිල්වලා, විමලයාලා මේ රටේ ඉන්න එකකුත් නෑ.ඔක්කොම රටෙන් මාරු වෙලා.අපි ඉක්මනින්ම ඔය කූඩුව කඩලා එතුමව එලියට ගන්නවා.අන්න එදාට මේ රටේ නියම ප්‍රජාතන්ත්‍රවාදය බලා ගන්න පුලුවන්.උඹ අපේ හමුදාවේ කොල්ලෝ අඩු තක්සේරු කරන්න එපා.

    එතකොට හැරමිටියෙන් තමා දුමින්දට ගහන්න වෙන්නේ.. :lol::lol:
     
    OPEN-

    Member
    May 24, 2011
    334
    20
    0
    දුමින්ද සිල්වා කියන්නේ බොරු සිංහයෙක්
    ජෙනරාල් එලියට ආවොත් මිනිහා ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ.:P
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    පව් අහින්සක කොල්ල එක එකාගෙ ලණු කාල උඩු බුරනව. ෆොන්සෙක එලියට අවම මෙ පොන්නයම ගිහින් මලයක් දාල පිළි ගනීවි ලැජ්ජ නැති සක්කිලියො..
     
    • Like
    Reactions: Jolly_Roger

    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    දුමින්ද සිල්වා කියන්නේ බොරු සිංහයෙක්
    ජෙනරාල් එලියට ආවොත් මිනිහා ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ.:P
    ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ:lol::lol::lol::lol:
     
    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ගැණුන්ට ගහලා චන්ඩියා උන මූනේ මෙ ජනරාල්ගෙන් ගේම ඉල්ලන්නේ..ජනරාල් පිංපියෝන්ගෙන් ගේම් ඉල්ලන් නෑ කුඩු දුමින්දයෝ