කුඩුදුමින්ද පොලු ගෙනවේ කොඩි හිටවන්නලු

Demon1

Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    ගැණුන්ට ගහලා චන්ඩියා උන මූනේ මෙ ජනරාල්ගෙන් ගේම ඉල්ලන්නේ..ජනරාල් පිංපියෝන්ගෙන් ගේම් ඉල්ලන් නෑ කුඩු දුමින්දයෝ

    හිරේ ඉන්න එකා එක්ක මොන gameda බන් :lol::lol:
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,854
    1,266
    113
    Mars
    පව් අහින්සක කොල්ල එක එකාගෙ ලණු කාල උඩු බුරනව. ෆොන්සෙක එලියට අවම මෙ පොන්නයම ගිහින් මලයක් දාල පිළි ගනීවි ලැජ්ජ නැති සක්කිලියො..

    dawase kathawa :nerd:
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    උඹ කුඩුදුමින්ද ට කඩෙ යන පොරක් නෙද..උඹත් උගෙන්ද කුඩු ගන්නෙ

    ලංකාවේ තියෙන්නේ බාල බඩු බන්.. ඒක නිසා ඌට කඩේ ගිහින් වැඩක් නෑ.
    උඹලත් ඉතින් කඩේ යන එකමනේ කරන්නේ ඒත් වැඩක් නෑ එලියට ආවත් එන්නේ 60 පැනල හොට බිම ඇනිල
    :P:P
     
    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where

    ලංකාවේ තියෙන්නේ බාල බඩු බන්.. ඒක නිසා ඌට කඩේ ගිහින් වැඩක් නෑ.
    උඹලත් ඉතින් කඩේ යන එකමනේ කරන්නේ ඒත් වැඩක් නෑ එලියට ආවත් එන්නේ 60 පැනල හොට බිම ඇනිල
    :P:P
    මෙන්න එලකිරියෙ කුඩු බුවෙක් හම්බ උනා....කුඩු මාමේ:rolleyes::rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    කෙල්ලන්ට විතරක් නෙමේ කොල්ලන්ටත්.:eek::eek::eek:
    ලෝකේ හිටපු ප්‍රබලම ත්‍රස්තවාදී නායකයෙක් වෙන ප්‍රභාකරනුත් බයයි ජෙනරාල්ට.:shocked::shocked:
    එක එකා මොන මොනවා කිව්වත් මතකයි බෝම්බ ගහපු හැටි ජෙනරාල්ට.:nerd::nerd:
    ජනාධිපතිතුමාට එක බෝම්බයක් වත් ගහල නෑ.:baffled: ආරක්ෂක ලේඛම්ට නං එකක් දුන්න. එකටත් හැබැයි මිනිහගේ ඇඟේ හමුදා කොල්ලන්ගේ ලේ විතරයි ගෑවුනේ.:eek::eek:
    එකටත් මිනිහ බය වුන හැටි දැක්කම බ
    දඟලනවා.:eek::eek::eek: ජෙනරාල් බඩවැල් එල්ලගෙන "මට ගහපු එකාගේ කෑලි ගෙනෙන්" කියපු මිනිහෙක්.:oo::oo:
    මේ පොඩ්ඩක් බොඩිය හදාගෙන පොර කියල හිතන් ඉන්න පත්තෑයා මොකෙක්ද ජෙනරාල් එක්ක බලද්දී. :dull:

    ඌට කියන්න ඕනේ ජෙනරාල්ව එලියට අරන් ගේම ඉල්ලාපන් කියල. එතකොට ඉතින් එක කාමර බාගෙන් දෙයි එකෙන්ම.
    :lol::lol:

    Patta comment eka..... :yes: :) :D
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල

    ලංකාවේ තියෙන්නේ බාල බඩු බන්.. ඒක නිසා ඌට කඩේ ගිහින් වැඩක් නෑ.
    උඹලත් ඉතින් කඩේ යන එකමනේ කරන්නේ ඒත් වැඩක් නෑ එලියට ආවත් එන්නේ 60 පැනල හොට බිම ඇනිල
    :P:P
    උඹලගේ ගැන්සියට ගටක් තියේනං ෆොන්සේකා එලියට දාපන් බලන්න:)
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    උඹලගේ ගැන්සියට ගටක් තියේනං ෆොන්සේකා එලියට දාපන් බලන්න:)

    අපෝ මටනම් එහෙම කැසිල්ලක් නෑ.. අනික ඔය කඩේ යන උන්ට කරන්න බැරි දෙයක් මම කොහොමද කරන්නේ :D:D
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes
    mu mona ponnayek da ban,boruwata pumban hitiyata oka mokedda,lankawe inna modayoth wandagena innawa munta,eda muge un thama policiyath ekka ekathu wela gahala thiyenne,policiye ponnainta ekane abbagatha daruwo ipadenne,mehema kiyanda honda na,e unata eka thama aththa:growl::growl::growl::angry::angry::angry::angry::angry:
    එක නෙමේ ITN අර එකේ නිරායුධ පොලිස් නිලධාරියෝ හරි අහිංසකයි නේද?:D:D

    Patta comment eka..... :yes: :) :D
    :P:P:D:)
     
    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    උඹලගේ ගැන්සියට ගටක් තියේනං ෆොන්සේකා එලියට දාපන් බලන්න:)
    අන්න කරපන් බලන්න..නියම පිරිමියෙක් වගේ:lol: ෆොන්සේකා එලියට දාල ගේම ඉල්ලපන්:yes:....
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    මෙන්න එලකිරියෙ කුඩු බුවෙක් හම්බ උනා....කුඩු මාමේ:rolleyes::rolleyes::rolleyes:

    කියන්න දෙයක් නැති උනාම තමා බන් ඔය වගේ ගොන් කතා කියන්නේ. එක නිසා වැඩකට ඇති දෙයක් කියපන්. :lol::lol:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    අපෝ මටනම් එහෙම කැසිල්ලක් නෑ.. අනික ඔය කඩේ යන උන්ට කරන්න බැරි දෙයක් මම කොහොමද කරන්නේ :D:D
    ඕකට මචන් කියන්නේ කැසිල්ල නෙමේ අරක නෑ කියල.:)
     
    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    කියන්න දෙයක් නැති උනාම තමා බන් ඔය වගේ ගොන් කතා කියන්නේ. එක නිසා වැඩකට ඇති දෙයක් කියපන්. :lol::lol:
    හා,,,, කුඩු මාමේ
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    අන්න කරපන් බලන්න..නියම පිරිමියෙක් වගේ:lol: ෆොන්සේකා එලියට දාල ගේම ඉල්ලපන්:yes:....

    මචං අනිත් උන් කියන දේ වලටත් තප්පුලන්නේ නැතුව තමන්ම දෙයක් කියන්න බලපන්..
    හැමදාම අනුන්ගේ පානෙන් එලිය බලන්න ගියොත් ඉතින් sorryම තමා
    :lol::lol: