කුඩුදුමින්ද පොලු ගෙනවේ කොඩි හිටවන්නලු

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඕකට ඇඟේ තරමට මොලේ නෑ... :lol:
    මේක තියෙනවා
    biceps.jpg

    මේකත් තියෙනවා.
    3238519014_59d04ed157_m.jpg

    හැබැයි මේක නෑ.:D
    brain_glow.jpg

    දයාසිරි මන්ත්‍රී තුමා හරි බං:yes::yes:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල

    මේක තිබුනට ජොල්.......
    ජෝල් කියන්නේ ජෝලේ ජෝල්.චිකේයියා :eek::eek::lol::lol::lol:
    මොක උනත් බොරු මොටද? ඇඟ නං පට්ට, හැබැයි කට පු* වගේ:lol::lol:

    මොළේ හොඳයි දාන්න ඇලේ:eek:

    ඊට පස්සේ අරගෙන පිහල ගහන්න පොලේ.:yes::yes:
     
    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    ජෝල් කියන්නේ ජෝලේ ජෝල්.චිකේයියා :eek::eek::lol::lol::lol:
    මොක උනත් බොරු මොටද? ඇඟ නං පට්ට, හැබැයි කට පු* වගේ:lol::lol:

    මොළේ හොඳයි දාන්න ඇලේ:eek:

    ඊට පස්සේ අරගෙන පිහල ගහන්න පොලේ.:yes::yes:

    :lol::lol::lol:
     
    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    පව් අහින්සක කොල්ල එක එකාගෙ ලණු කාල උඩු බුරනව. ෆොන්සෙක එලියට අවම මෙ පොන්නයම ගිහින් මලයක් දාල පිළි ගනීවි ලැජ්ජ නැති සක්කිලියො..

    1000000% true............:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    මං මේ කියන්නේ දුමින්ද සිල්වාගේ ඉස්කොලෙ යන කාලෙ සිද්ධියක් අපේ ස්ටාෆ් එකේ ටීචැර් කෙනෙක් උගේ ඉස්කෝලෙ හිටියලු හැමදාම මූ උදේට ටොපි ගෙනල්ලා ගාථා කියන අස්සේ ඒවා කෙල්ලොන් ගේ පැත්තට පැනලා බෙදනවලු අනිවා සතියකට පාරක් වගේ වප්ප හාමුදුරුවොන්ගෙන් (දැන් ජනාධිපති උපදේශක වරයෙක්ලු ඒ හාමුදුරුවෝ) ඉතින් ඒ හාමුදුරුවොන්ගෙන් කන පැලෙන්න කනවලු මොනවා වුනත් මිනිහා ටොපි බෙදන එක නවත්තලා නෑ
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මාතර කිඹුලා;10368123 said:
    මං මේ කියන්නේ දුමින්ද සිල්වාගේ ඉස්කොලෙ යන කාලෙ සිද්ධියක් අපේ ස්ටාෆ් එකේ ටීචැර් කෙනෙක් උගේ ඉස්කෝලෙ හිටියලු හැමදාම මූ උදේට ටොපි ගෙනල්ලා ගාථා කියන අස්සේ ඒවා කෙල්ලොන් ගේ පැත්තට පැනලා බෙදනවලු අනිවා සතියකට පාරක් වගේ වප්ප හාමුදුරුවොන්ගෙන් (දැන් ජනාධිපති උපදේශක වරයෙක්ලු ඒ හාමුදුරුවෝ) ඉතින් ඒ හාමුදුරුවොන්ගෙන් කන පැලෙන්න කනවලු මොනවා වුනත් මිනිහා ටොපි බෙදන එක නවත්තලා නෑ

    :shocked::shocked:
     
    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    ෆොන්සේකා කූඩුව කඩාගෙන එන දවසට කුඩු සිල්වලා, විමලයාලා මේ රටේ ඉන්න එකකුත් නෑ.ඔක්කොම රටෙන් මාරු වෙලා.අපි ඉක්මනින්ම ඔය කූඩුව කඩලා එතුමව එලියට ගන්නවා.අන්න එදාට මේ රටේ නියම ප්‍රජාතන්ත්‍රවාදය බලා ගන්න පුලුවන්.උඹ අපේ හමුදාවේ කොල්ලෝ අඩු තක්සේරු කරන්න එපා.

    ayi ratama pawa dunna ෆොන්සේකා lokuida...nikan para ballekta kade nogihin idapan ban...dan balla wage kuduwe lagala innawa....