ඉරණසිංහ අයියට කියන්න මේක අදමයි ඇහුවෙ
කොහේ මෙවා සැගවිලා ලෝකෙට සොරෙන්
මොනා උනත් මෙවා අපිත බලන්න ගේන එක වටිනවා
පින් වෙනවා
ඔන්න මගෙනුත් අගය කිරීමක් ඔබට තවත් මේ වගේ දේවල් අපිට ගෙන්න

නියමයි මචෝ

පට්ට පතුරු.....mamameke pic ekak menna me widiyata poddak edit kara
![]()


niyama gana machan :X



පට්ට පතුරු.....
![]()




මම නම් ඕක ගැන අදමයි ඇහුවේ. දැනුවත් කිරීම් වලට ස්තූතියි
Thanx
Rep+
Ehenam Ela Pic Eka Maru wata Aragena Thiyenawa Supiri![]()
කුඩුම්බුගල ගැන අහල තිබුනත් මේ තරම් විස්තර දැනගත්තේ මේ ත්රෙඩ් එකෙන්...
ස්තුතියි මිත්රයා තොරතුරු වලට![]()
niyamai machan. thanks for sharing...
rep denna barilu



හරි ලස්සන තැනක්, ඒ වුනාට වැඩිය ප්රසිද්ධ නෑ වගේ!![]()
Good post bro...
You must spread some Reputation around before giving it to inranasingha again









මම 2005 දි මෙතනට ගියා මචං
ගොඩක් නිස්කලංක තැනක්.භාවානානුයෝගීව ඉන්න කියාපු තැන.
මෙතන හාමුදුරුවන්ව පැහැරගෙන ගිය සිද්දියකුත් මේ ලඟදි වාර්තා වුනා නේද.
වටින ට්රෙඩ් එක මචන්
පුලුවන් වෙලාවක ඔකඳ බීච් එකේ පින්තූර ටිකක් ගනින්.ලංකාවෙ මම ගිය ලස්සනම බීච් එක![]()

