කුඩුම්බිගල තපෝවනය..

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    ඉරණසිංහ අයියට කියන්න මේක අදමයි ඇහුවෙ
    කොහේ මෙවා සැගවිලා ලෝකෙට සොරෙන්
    මොනා උනත් මෙවා අපිත බලන්න ගේන එක වටිනවා
    පින් වෙනවා

    ඔන්න මගෙනුත් අගය කිරීමක් ඔබට තවත් මේ වගේ දේවල් අපිට ගෙන්න
    :D

    නියමයි මචෝ
    :D

    mamameke pic ekak menna me widiyata poddak edit kara

    ej9zqa.jpg
    පට්ට පතුරු.....
    :D:D
    niyama gana machan :X
    :D:D:P
     

    jayantha81

    Member
    Jul 8, 2011
    65
    1
    0
    කුඩුම්බුගල ගැන අහල තිබුනත් මේ තරම් විස්තර දැනගත්තේ මේ ත්‍රෙඩ් එකෙන්...:yes:
    ස්තුතියි මිත්‍රයා තොරතුරු වලට :)
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    මම නම් ඕක ගැන අදමයි ඇහුවේ. දැනුවත් කිරීම් වලට ස්තූතියි

    Thanx
    Rep+

    Ehenam Ela Pic Eka Maru wata Aragena Thiyenawa Supiri :yes::yes:

    කුඩුම්බුගල ගැන අහල තිබුනත් මේ තරම් විස්තර දැනගත්තේ මේ ත්‍රෙඩ් එකෙන්...:yes:
    ස්තුතියි මිත්‍රයා තොරතුරු වලට :)

    niyamai machan. thanks for sharing...
    rep denna barilu
    :cool::cool::cool:
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    හරි ලස්සන තැනක්, ඒ වුනාට වැඩිය ප්‍රසිද්ධ නෑ වගේ! :)
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මම 2005 දි මෙතනට ගියා මචං :yes::yes:
    ගොඩක් නිස්කලංක තැනක්.භාවානානුයෝගීව ඉන්න කියාපු තැන.
    මෙතන හාමුදුරුවන්ව පැහැරගෙන ගිය සිද්දියකුත් මේ ලඟදි වාර්තා වුනා නේද.
    වටින ට්‍රෙඩ් එක මචන් :D:D
    පුලුවන් වෙලාවක ඔකඳ බීච් එකේ පින්තූර ටිකක් ගනින්.ලංකාවෙ මම ගිය ලස්සනම බීච් එක :love::love::love:
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    මම 2005 දි මෙතනට ගියා මචං :yes::yes:
    ගොඩක් නිස්කලංක තැනක්.භාවානානුයෝගීව ඉන්න කියාපු තැන.
    මෙතන හාමුදුරුවන්ව පැහැරගෙන ගිය සිද්දියකුත් මේ ලඟදි වාර්තා වුනා නේද.
    වටින ට්‍රෙඩ් එක මචන් :D:D
    පුලුවන් වෙලාවක ඔකඳ බීච් එකේ පින්තූර ටිකක් ගනින්.ලංකාවෙ මම ගිය ලස්සනම බීච් එක :love::love::love:

    :D:cool: