උබල කුඩු හරි අයිස් හරි ගහලා තියෙනවද? කොහොමද දැනෙන්නේ. වේරී වෙන්නේ නැහැනේ ඕවාට high වෙනවනේ. අත් දැකීම කියපන් බලන්න.
මං දන්න අයියා කෙනෙක් ඉන්නවා කුඩු ගහන පොර ඊයම් කොලේන් බට හදලා සිකරට් එකත් එක්ක ගහන්නේ. පොඩි සිලී මාළු කෑලි වල තමා බඩු ගෙන්නේත් .
දැන් කුඩු කියන්නේ මොනාද? හෙරොයින් ද කොකේන් ද?
මටත් එක පාරක් try කරන්න ආසයි. එකක් ගැහුවට addict වෙන්නේ නැහැනේ.