කුඩු/ අයිස් ගහලා තියෙනවද?

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,423
    6,916
    113
    වින්ටර් ෆොල්
    අපේ ගෙවල් ලග හමුදාවෙ කොල්ලෙක් ඉන්නවා බං. පොර කන්දකාඩු පුනරුත්ථාපන එකේ වැඩ. පොර කිව්වා එතන කුඩුවලට ඇබ්බැහි වෙච්ච උන්ට ආමි එකෙන් වෘතීය පුහුනුව දෙනවා කියලා. ඒත් ඒක ලගදි නවත්තන්නලු ඉන්නෙ. මොකද ජොබ් එකක් නැතුව සහ මොනවත් වෘතීය දැනුමක් නැතුව කුඩුවලට ඇබ්බැහි වෙච්ච උන් ඉන්නෙ 10%ක් වගේ අඩු ගානක්ලු.

    පොර කිව්වා ඒකෙ සල්ලිවලට කරන්න දෙයක් නැතුව කුඩුවලට ඇබ්බැහි වෙච්ච එවුන් සෙට් එකකුත් ඉන්නවා කියලා. :eek:
    සල්ලි නැති උන්ට ඕවා කරන්න බැහැ බං දැන් ගණන් එක්ක. දවසට 3000ක් වත් ඕනේ දැන්.
     
    • Like
    Reactions: Kolama

    FenixBird123

    Active member
  • Oct 17, 2019
    171
    188
    43
    Colombo
    මේ තියන්නේ ඉස්සර උදේ ඉඳන් හැන්දෑව වෙනකන් ගහපු ice තමා. School ඉවර වෙලා ගෙදර එද්දි මෙයින් හත අටක් බීලා ඉවර කරලා එන්නේ..
    FB_IMG_1678004063731.jpg
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    Meth wala Euphoria feeling eka sexual prgasm ekakdi danena feeling ekata wada 10 times wadilu..and eka payak withara thienawalu..hithapan orgasm ekak winadi 5k thibunoth danena feeling eka..meka e wage 10 times 1 hour feeling ekak..ekay minissu addict wenne
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,465
    113
    New Zealand
    ඉස්සර මම 2අයිස්තමයි ගැහුවේ. වැඩීපුරම ආසදිවුල්, ස්ට්‍රෝබෙරි අයිස්වලට
    කුඩු පාවිච්චි කරන්නේ පළතුරු හැදෙනකාලෙට. ඉස්කොලේපළතුරු වාරෙට මම ගෙදරින් යද්දි මිරිස් කුඩු, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු දාලා මික්ස් එකක් හදාගෙන පත්තර කොළේකින් ඔතාගෙන යනවා. ඉස්කෝලේ අඹකඩලා පොළොවේ ගහලා තලලා යාලුවෝ එක්ක කුඩු මික්ස් එකේ ගාගෙනකනවා. ජම් බු, ඇඹරැල්ලා, අමුසියඹයා කරල්, ගැට නාරං,දිවුල් ගැට මේ විදියට කන්නපුලුවන්.හැබැයි මේවා කාලත් ඒකාලේ කිසිම ගෑස්ටික් ගතියක් ආවේ නෑ
     
    • Love
    Reactions: Honey Bunch
    Jan 31, 2024
    15
    9
    3
    Narcotic එකේ බොක්කක් හිටියා ඉස්කොලඑකෙක්, පොරට කියලා ඔය වස විස ඔක්කොම test run දාලා තියනවා.

    පොර තමා නුගේගොඩ පාලම යට party pill bust out එක කලේ, informant හිටියේ තලවතුගොඩ ත්‍රීවීල් පාක් ඒකක කොල්ලෙක්, පොරට මගේ යාළුවා සල්ලි එහෙම දුන්නා සෑහෙන්න, තනිකර informant වැඩේ කරලා තලවතුගොඩ තට්ටු දෙකක ගෙයක් හැදුවා අර ත්‍රීවීල් කොල්ලා, ඌ ටිපර් කියලා අහල පහළ හිටපු එකෙක් දැනගෙන පොලීසියේ ඇතුලේ එකෙක්ට කියලා තිබ්බා, පස්සේ අර ත්‍රීවිල් කොල්ලව බඩු එක්ක හිරේ දැම්මා, ඇතුලෙදි ඌට වැඩේ දෙන්න හදලා තියෙන්නේ උගේ පිනකට බේරුණා මගේ යාලුවාගේ contacts නිසා, එලියට ආපු ගමන් ත්‍රීවිල් කොල්ලට වැඩේ සෙට් උනා හරියටම දවස් 4න්, නැගිට ගන්න බැරිවෙන්න ගහලා තිබ්බා අතපය කැඩෙනකන් පස්සේ තලවතුගොඩ හන්දියේ දාලා ගිහින් තිබ්බා ඌ ව hospital එකට ගෙනියන්න වත් කවුරුත් ඉඳලා නෑ, කෑගහන්න හෙලවෙන්න වත් විදියක් තිබිලා නෑ ගහලා තිබ්බා විදියට, අදටත් පොර අබ්බගාත සීන් එකේ ඉන්නේ. සීන් එකෙන් පස්සේ මගේ යාළුවා රට පැන්න මොකද ඌට ඊලඟට ෂෝට් එක ලැබෙනවා කියලා දන්න නිසා.

    (රස කතා තියනවා ඉතින් කියන්න පුළුවන් වැඩක් නෑ මේ කිරියෙ ඕව කියලා)

    මෝඩයෙක් වගේ ඕව මේවගේ කියන්න එපා මිනිහෝ. යාළුවා නියම එකාට රහස් ටික කියල තියෙන්නේ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,485
    113
    Meth wala Euphoria feeling eka sexual prgasm ekakdi danena feeling ekata wada 10 times wadilu..and eka payak withara thienawalu..hithapan orgasm ekak winadi 5k thibunoth danena feeling eka..meka e wage 10 times 1 hour feeling ekak..ekay minissu addict wenne
    ඒ වුණාට ඉතිං දිගටම ගහන්න බෑනෙ

    වැඩිම වුණොත් මාස තුනක් ආතල් ගනී

    ඊට පස්සෙ ඉතිං ඔලුව විකාර වෙන්න ගන්නව
    ප්‍රශ්න ගොඩයි.

    එහෙම ප්‍රශ්න මොකුත් නැත්තං අපි හැමෝටම අයිස් ගහල ආතල් එකේ ඉන්න තිබුණනෙ
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    Meth wala Euphoria feeling eka sexual prgasm ekakdi danena feeling ekata wada 10 times wadilu..and eka payak withara thienawalu..hithapan orgasm ekak winadi 5k thibunoth danena feeling eka..meka e wage 10 times 1 hour feeling ekak..ekay minissu addict wenne
    ඒ කියන්නෙ කලිසමේ බඩු යනවද
     
    • Haha
    Reactions: Fiona Dabare

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අයිස් ගහල තියෙනව..
    ජරාවක් බං.. ආයෙ නං ගහන්නෙ නෑ කවදාවත්.. කාලකන්නි වෙනව දවස් ගනං එක දිගට..
    පලවෙනි පාර ගහල දවස් තුනකට විතර පස්සෙ උණත් ගත්ත :baffled:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අයිස් ගහල තියෙනව..
    ජරාවක් බං.. ආයෙ නං ගහන්නෙ නෑ කවදාවත්.. කාලකන්නි වෙනව දවස් ගනං එක දිගට..
    පලවෙනි පාර ගහල දවස් තුනකට විතර පස්සෙ උණත් ගත්ත :baffled:

    experience eka gana poddk pahadili krnn puluwnd?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    experience eka gana poddk pahadili krnn puluwnd?
    ගැහුවට පස්සෙ හෙනම ඇක්ටිව් ගතියක් එනව.. ඕන වැඩක් හිතුනොත් කරන්න පුලුවන්...
    මම නං ගහල පාඩුවෙ එහෙට මෙහෙට දුව දුව කියෝ කියෝ ඉන්නව.. සමහර උන්ගෙ පර්සනැලිටි එක අනුව ටිකක් ඇග්‍රෙසිව් වෙන්න පුලුවන්..
    ඕන තරං බොන්න පුලුවං වදින්නෙ නෑ.. ඕන ජරාවක් ගහන්න පුලුවන්..
    නිදිමත නෑ.. පලවෙනි දවස ඔය වගේ.. දෙවනි දවස ටිකක් බොක.. මොකද උබ නිදාගන්නෙ නෑ පොඩ්ඩක්වත් පලවෙනි දවසෙ.. අර ඇක්ටිව් ගතිය එහෙම්මම තියෙනව.. ඇඟට කියනව රෙස්ට් කරන්න ඕන නෑ කියල මොලේ කියනව උඹ රෙස්ට් කරේ නෑ නේද කියල ..
    තුන්වෙනි දවස මට නං හොඳටම බොක.. බඩු බහින්නෙ එතකොට.. අර එෆෙක්ට් එක තියෙනකොට ගහපුව බීපුවත් ඩබල් වෙලා හැන්ග්ඕවර් එක එන්නෙ.. උඹට නිදා ගන්න ඕන ඒත් නිදා ගන්න බෑ.. කාලකන්නි මුස්පේන්තු වෙලා ඉන්නව.. ඔහොම ඉන්නකොට ආයෙත් බඩු හම්බුනොත් ගහන්න හිතෙනව මුස්පේන්තු ගතිය හින්ද ඒකෙන් මිදෙන්න ඕන කියල හිතල එපා වෙලා.. ඒක තමයි භයානකම කෑල්ල ඇඩික්ට් වෙන උන් එහෙමයි වෙන්නෙ... දිගටම ගහනකොට ඔය දවස් තුනෙන් වෙන වැඩේ ලඟ ලඟ වෙනව .. එක පාරක් දෙපාරක් ගහල බැලුවට නං මුකුත් වෙන්නෙ නෑ බං.. හැබැයී ඊසි ඇක්සස් තියෙනව නං, සල්ලි අතේ ගැවෙසෙනව නං, උබ නැචුරලි ඇඩික්ටිව් එකෙක් නං ට්‍රයි නොකර ඉන්න එක තමයි හොඳ..
     
    Thanks, mata addictive personality ekaknm nh but insomnia thiyenw 😭 e nisa ninda yannthuw widina duka dannawa, so a big NO for me

    H. gahala thiyenwd?
     
    • Like
    Reactions: dillsdilla