කුඩු කෑ විත්තිය ?

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
කුඩු කෑ විත්තිය ?




මචංස්ලා.. මේකෙ අනුරකුමාර මීගමුවෙ ගේ කියන්නෙ ලන්සගෙ ගෙදර නේද ? කව්ද හෙලිකොප්ටරෙන් එහෙ ගියෙ ? මේකෙ අදාල තැන් වල සද්දෙ නැති කරල තියෙන්නෙ. කාගාව හරි මේ කතාවෙ සද්දෙ කපපු නැති එකක් තියෙනවද ? තියෙනවනං ලින්ක් එක දෙන්න.