කුඩු ගහන යාලුවෙක් ගොඩගන්න ඕනි...

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    Mama mehema kiwwata varadava therum ganna epa, aruva kudu valin mudhavanna mama mea kiyanne. Leda nathi vise thiyena girl kenekuta set karanna. Kudu venuvata vise kellava hoya gena yanna patan ganivi.

    wade karaganna ona unahama kudu gahalama yai ekiwa hoyagena.:rofl:
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    දාපන් ඕකව පුනරුත්තාපන spot එකකට බලෙන් හරි උස්සන් ගිහිල්ලා. නැත්තම් ගොඩ ඒමක් නැ
     

    kushan11111

    Member
    Nov 20, 2013
    56
    4
    0
    macho seth kawiyak kiyanna kiyapankendarey balala............ & there is a monk in kelaniye temple called sama viharaya..... kendarey aran yanna ona........heta yanawanam ada hawasa ghin polimey inna ona.... 99% hariyatama kiyana mokakda karannaona kiyala............I dont know if you guys believe or not.

    beside kellek yalu karala diyan hugak nawaththanna ona awa kellek margayen nawathwanna pluwan(bad habits)
    I wish him to be a good person machn..... sirawatama apa una uba kiwa wagey uncle aduwa kiwama..... if you can better kee him at your place for 1month at least.change him.... might be environment ..... best of luck bro
     
    • Like
    Reactions: wdisankalpa

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කුඩු ගහන මුල් කාලෙම නවත්ත ගත්තොත් තමයි බන් , හරිම දුකයි බන් මෙ නාස්ති වෙන තරුන ජිවිත ගැන :(:(කතාවනම් මතට තිතලු , රාජ්ය ආරක්ශාව යටතෙ ගොනි ගනන් ගෙන්වන්නෙ දැන් මුන් :angry::angry:ලන්කාවෙ ඉතින් කිසි හිගයක් නැනෙ කුඩු වල :angry::angry: උබෙ යලුව වගෙ කිදාහක් මෙකට ගොදුරු වෙනව ඇත්ද සික් එක කියන එක ආවම අම්ම තාත්තාවත් වැඩක් නැ බන් කුඩු ගහන එකාට

    උව පුනුරුත්තපනය කරල රට හරි යවපන් බන් නැත්තම් ඔය ඉන්න සමජෙටම වැටුනොත් ඔය යාලුවො අපහු හොයගෙන එනව , කවුරුහරි ගහනව ඩැක්කොත් ආපහු එකටම යනව , පුනුරුත්තාපනය වෙලා මාසයක් දෙකක් හොදට ඉදල ආපහු එකටම ඇදෙනව
    :frown::frown:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    "All Addictions are Anxiety Management systems Including alcohol "

    ටික කාලයක් කුඩු නැතුව තියන්න පුලුවන්නම්, (දවස් 15ක් ) මෝහනය කරලා යම් කිසි දෙයක් කරන්න පුළුවන්. පුනුරුත්ථාපන කලත් පරණ අය හම්බුනාම නැවත පාවිච්චි කරන්න පුළුවන්. සම්පුර්ණයෙන්ම සාර්ථක වෙන්න නම් Past Life Regression එකක් හෝ කිහිපයක් කිරීම අනිවාර්යයි. ටික කාලයක් ගත වෙනවා.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    punuruththapanaya thama ban.. kudu gahana ekek eken nawaththanna godak amarui... ara wade thama hodama..
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන් රත්නපුර පැත්තේ තියෙනවා පුනුරුත්තාපන කඳවුරක් . උඹට විස්තර ඕනනම් කියපන් . මන් අහල කියන්නම් . මන් දන්නා අයිය කෙනෙක් එහෙට ගෙනිච්ච
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    allala gihin punurthapana ekakata dapan hodin inna welawata.nattan tawa addict wunoth horakam karanna gannawa ape patte ekek uge gedara okoma badu horen wikunala anatha wuna pawulama.tatwe darunu wunoth ubala etchara oya gena hoyanna yanna epa anthimata ubata pihiyen aniy ewilla...

    hm meka thamai wenna ona.. mel medurada koheda kiyla thenak tiyenawa balapan hoyala