කුඩු ගහන යාලුවෙක් ගොඩගන්න ඕනි...

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
පැටියා;16702271 said:
ඌව උස්සං ගිහිං හිර කරලා තියපං මාසයක් විතර :)

Ow ban me kiuwa wage gedara room ekakata dala tika kalayak hira karala tibba nam oka arila yai....
 

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    machan rathnapura palmadulle thiyenawa mithuru mithuro sewana kiyala punaruththapana karana thanak.hamuduruwo kenek karanne.TV eketh eka paarak eka gana pennuwa.ekata daala balanna.

    me thiyenne eke website eka

    http://mithurumithuro.net16.net/

    මේක හොඳය්ලු මචන්.මේකේ ඉඳල පුනරුත්ථාපනය උනු මගේ යාලුවෙක් හිටියා O./L කරලා තියෙන්නෙත් මෙහේ ඉන්නගමන්මය්.පව් බන් පුළුවන් ඉක්මනින් එක්කන් පලයන් ජිවිතේ කාලකන්නි කර ගන්න කලින්.අනික ඕකෙන් මිදුන දවසක ඒ පව්ලේ අය සතුටින් ඉන්නවා දැක්කම උඹටත් කියන්න බැරි තරම් සතුටක් දැනෙය්