කුඩු ගහන යාලුවෙක් බේර ගන්න උදව් දෙන්න

DotaMesi

Active member
  • Nov 5, 2015
    748
    249
    43
    කුඩු ගහන යාලුවෙක් බේර ගන්න උදව් දෙන්න

    මචන් මගේ යාලුවෙක් කුඩු ගහන්න ඇබ්බැහි වෙලා.දැන් මාසෙක විතර ඉදල එයා කුඩු ගහනවලු.
    ඌ දැන් දවස් 2ක් විතර නතර කරල ඉදලා.ඌට ඉන්න අමාරුයිලු.බොක සෙට් උනාට යන්නෙ නැතිලු.කන්නත් බැරිලු.ගොඩක් අමාරුයිලු.
    ඌටත් ඕන මේක නවත්ව ගන්න.ඌගේ ගෙදර අය පුනුරුත්තාපනය කරන තැනක් හොයනවා මේ දවස් වල.
    උබල දන්න තැනක් තියෙනවනම් කියපන්.ලොකුම ලොකු පිනක්.පානදුරේට ලගනම් ගොඩ්ක් හොදයි.

    :(

    ............................

    ත්‍රෙඩ් එක බම්ප්,කමෙන්ට් කරපු හැමොටම ගොඩක් පින්.ලැබුන තොරතුරු ගෙදර අයට ලැබෙන්න සැලැස්සුවා.
    පුලුවන් හැමෝටම රෙප්+ දුන්නා.අනිත් අයට හෙට දෙන්නම්.

    :)
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,144
    113
    සුමිතුරෝ ද මොකද්ද එකක් තියෙනව නේ ද ඔය වගේ අයට එකතු වෙලා මිදෙන්න පුලුවන්
     
    • Like
    Reactions: DotaMesi

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පුළුවන් තරම් ඉක්මනින් පුනුරුතාපනෙකට යවල බෙරගනින් .වැඩි කල් ගියොත් වැඩක් නැ උව බේරගන්න බැ :sorry:
     
    • Like
    Reactions: DotaMesi

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    image.png
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අම්මෝ උබ උගෙ යාළුවා බව ඇත්ත. ඒත් පරිස්සමෙන් ආශ්‍රය කරන්න. අනික මම පොඩි දෙයක් කියන්නම්. පුළුවන්නම් Dota ගහන එක නවත්තන්න. ඔය comic+MOBA ගේම් ගොඩක් ඇඩික්ටිව්. ඔය strategy ගේම් ගහන අය ගොඩක් ගංජා, කුඩු, හෙරොයින් පාවිච්චි කරනවා. ඔය ගේම් එකෙන් මොලේට බලපෑමක් වෙනවා ඉක්මනින් ඇබ්බැහි වෙන්න ඕනම දේකට. මම දවසක් ආටිකල් එකක් කියෙව්වා. දැන් ඒක හොයා ගන්න නෑ. ඒත් ඒ කියල තියෙන දේ සහතික ඇත්ත. යාළුවව බේර ගන්න. ඒත් උබ අමාරුවෙ වැටෙන්න එපා. බලාගෙන මචන්.:D
     
    :yes: Kalekin Dota gehuwe ne.umba kiyana kathawa nam eththa.
     
    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    ත්‍රෙඩ් එක බම්ප්,කමෙන්ට් කරපු හැමොටම ගොඩක් පින්.ලැබුන තොරතුරු ගෙදර අයට ලැබෙන්න සැලැස්සුවා.