කුඩු ගහන යාලුවෙක් බේර ගන්න උදව් දෙන්න
මචන් මගේ යාලුවෙක් කුඩු ගහන්න ඇබ්බැහි වෙලා.දැන් මාසෙක විතර ඉදල එයා කුඩු ගහනවලු.
ඌ දැන් දවස් 2ක් විතර නතර කරල ඉදලා.ඌට ඉන්න අමාරුයිලු.බොක සෙට් උනාට යන්නෙ නැතිලු.කන්නත් බැරිලු.ගොඩක් අමාරුයිලු.
ඌටත් ඕන මේක නවත්ව ගන්න.ඌගේ ගෙදර අය පුනුරුත්තාපනය කරන තැනක් හොයනවා මේ දවස් වල.
උබල දන්න තැනක් තියෙනවනම් කියපන්.ලොකුම ලොකු පිනක්.පානදුරේට ලගනම් ගොඩ්ක් හොදයි.

............................
ත්රෙඩ් එක බම්ප්,කමෙන්ට් කරපු හැමොටම ගොඩක් පින්.ලැබුන තොරතුරු ගෙදර අයට ලැබෙන්න සැලැස්සුවා.
පුලුවන් හැමෝටම රෙප්+ දුන්නා.අනිත් අයට හෙට දෙන්නම්.

Last edited: