කුඩු ගහන යාලුවෝ එන්න

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    taniyaama gahala mariyan metnaa kudu promote nokaara anatha kukulaa...
    :yes: :yes: :yes:

    එක පාරක් කුඩු ගැහුවට ඇබ්බැහි වෙන්නෙ නෑ කියන්නෙ ඇත්තද ?:):)

    ගහල බලන්න හැදුවෙ. එක පාරක් නිකන් trial බලන්න ගහපු යාළුවො ඉන්නව අව්ලක් නෑ උන් සුපිරියට ඉන්නව :yes:
    :frown: :no: :angry:
    1664.jpg
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    ඇත්ත මචන්
    තමන්ට තමන්ව පාලනය කර ගන්න පුලුවන් නම් එක පාරෙන් නවත්ත ගන්න පුලුවන් :)
     

    Untitled1

    Member
    Apr 18, 2016
    247
    98
    0
    මලක් , කේක් කෑල්ලක් කාලා පාඩුවේ ඉදපන් බන්.

    p.s mama surawen,suduwen thorai
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කුඩු ගහන සහ කුඩු ගැසීමට කැමැත්තෙන් සිටින කාලකන්නින්ගේ දෙමවුපියන්ට මතු භවයේවත් මවගේ කිරි, දුක් වේදනා සහ පියාගේ කැපකිරීම්වල අගය අදුනන යහපත් දරුවන් ලැබේවා..!
     
    • Like
    Reactions: Dishta Didin

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කුඩු ටිකක් ගහලා ගන්න ආතල් එක අතඇරලා දාලා නිකන් ඤරු ඤුරු ගාන්න එපා මහත්තයෝ..:no:


    ජයරත්න මල්ශාලාවෙ දැන්වීමකි
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කුඩු ගහලා පාලනේ කර ගන්න අමාරු වෙයි.. කුඩු නැති උනාම පොලවේ පස් කන්න දඟලනවලු... ඒ තරන් අමාරුලු.... නැති උනාම :)
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    dont go for hard drugs bro MDMA and Acid are safe and fun

    PS- H will reach your darkest corners of your mind if you have a dark past there is no rescue
     
    Last edited: