කුඩු ජාවාරමට කට්ටි පැන්න පොහොට්ටු මන්ත්‍

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,236
    20,873
    113
    හස්තිශෛලපුර
    කුඩු ජාවාරමට කට්ටි පැන්න පොහොට්ටු මන්ත්‍

    අප්පොච්චා හිටියනම් චොපර් එකේ යන්නේ.. ඔව් උඩින් යන්නේ.. උඩින් :P:P:P

    මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි හලාවත නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී වර්ණකුලසූරිය ස්ටැන්ලි ලුවිස් ප්‍රනාන්දු නමැත්තා පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දුගේ නිවසේ සිට ඊයේ (8) දහවල් පිටතට පැමිණෙන විටදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
    අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ දංකොටුවේ පිහිටි නිවසට සැකකාර නාගරික මන්ත්‍රීවරයා ඊයේ පෙරවරුවේ පැමිණි බව රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරකට අනුව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේත් රාජ්‍ය බුද්ධි සේවයේත් නිලධාරින් කණ්ඩායමක් පැය දෙකකට ආසන්න කාලයක් එම නිවස ඉදිරිපිට රැකවල්ලාගෙන සිට අත්අඩංගුවට ගැනීම කළ බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    නාගරික මන්ත්‍රීවරයාත් ඔහුගේ පුතාත් මත්කුඩු ජාවාරමේ නිරතව සිටින බව පසුගිය මාර්තු 23 වැනිදා මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අනාවරණය කර ගනි. මීගමුව කට්ටුවාපිටිය ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝ 01 යි ග්‍රෑම් 08 ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් ප්‍රශ්න කිරීමකදී මේ බව අනාවරණය වී තිබේ. නාගරික මන්ත්‍රීවරයාත් ඔහුගේ පුතාත් හෙරොයින් තොගය තමන්ට ලබාදුන් බව අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රශ්න කිරීමේදී හෙළිකර තිබිණි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    ලුයිස් අයියහ්ගෙ පොරොන්දම බලපු වෙලේ අපේ සීයා කිව්වා පොඩ්ඩක් පරිස්සම් වෙලා ඉන්න කියලා. ඔහොම තමයි ඉතින් අප්පච්චි නැති දරුවො ලෝකය ඉස්සරහ අසරණ වෙනවා.

    නිමල් අයියහ් ඒ අතින් හරි වාසනාවන්තයා.

    යුද්දෙකුත් නැතුව පිනට පඩි ගන්න ඔය බුද්දි අන්ස උන්ටිකටයි හමුදාවෙ උන් ටිකටයි එස්ටීඑෆ් එකේ උන්ටිකටයි පුදුම පුකේ අමාරුවක් තියෙන්නෙ.

    • Like
    Reactions: Smartm

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    කුඩු ජාවාරම් කාරයො, පාතාලෙ එවුන්, කප්පම් කාරයො, රස්තියදුකාර චන්ඩියො කියල දැන් දැනත් මිනිස්සු ඇයි මුන්ව පාර්ලිමේන්තුවට යවන්නෙ. මොන තරම් මරි මෝඩ ජනතාවක්ද මේ ලන්කාවෙ ඉන්නෙ.

    චන්දෙ දෙන්න උගත් හොද මනුස්සයෙක් නැත්ත්නම් චන්දෙ නොදී ඉදපල්ලකො.
     
    • Like
    Reactions: Smartm

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කුඩු ජාවාරම් කාරයො, පාතාලෙ එවුන්, කප්පම් කාරයො, රස්තියදුකාර චන්ඩියො කියල දැන් දැනත් මිනිස්සු ඇයි මුන්ව පාර්ලිමේන්තුවට යවන්නෙ. මොන තරම් මරි මෝඩ ජනතාවක්ද මේ ලන්කාවෙ ඉන්නෙ.

    චන්දෙ දෙන්න උගත් හොද මනුස්සයෙක් නැත්ත්නම් චන්දෙ නොදී ඉදපල්ලකො.

    :yes::yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,236
    20,873
    113
    හස්තිශෛලපුර
    ලුයිස් අයියහ්ගෙ පොරොන්දම බලපු වෙලේ අපේ සීයා කිව්වා පොඩ්ඩක් පරිස්සම් වෙලා ඉන්න කියලා. ඔහොම තමයි ඉතින් අප්පච්චි නැති දරුවො ලෝකය ඉස්සරහ අසරණ වෙනවා.

    නිමල් අයියහ් ඒ අතින් හරි වාසනාවන්තයා.

    යුද්දෙකුත් නැතුව පිනට පඩි ගන්න ඔය බුද්දි අන්ස උන්ටිකටයි හමුදාවෙ උන් ටිකටයි එස්ටීඑෆ් එකේ උන්ටිකටයි පුදුම පුකේ අමාරුවක් තියෙන්නෙ.

    Bimp+
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මහින්දට කඩේ යන, වටේ ඉන්නන ඔක්කොම උන් තමයි ඒ පැත්තේ කුඩු ගෙන්නන්නේ, වෙලදාම් කරන්නනේ, ඕක ලංකාවේ වටේම ඔහොම තමයි. උන් ඔක්කොම කඩේ යන්නනේ ගොට්ට. උබලගේ පැත්තේ කුඩු ගෙන්නන, වීකුනන එක දන්නවා ඇතිනේ බොරුද කියල හිතල බලපන් මම කියන දේ.
     
    • Like
    Reactions: Smartm and Identity

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,236
    20,873
    113
    හස්තිශෛලපුර
    මහින්දට කඩේ යන, වටේ ඉන්නන ඔක්කොම උන් තමයි ඒ පැත්තේ කුඩු ගෙන්නන්නේ, වෙලදාම් කරන්නනේ, ඕක ලංකාවේ වටේම ඔහොම තමයි. උන් ඔක්කොම කඩේ යන්නනේ ගොට්ට. උබලගේ පැත්තේ කුඩු ගෙන්නන, වීකුනන එක දන්නවා ඇතිනේ බොරුද කියල හිතල බලපන් මම කියන දේ.

    Boru deshapremiyo ban..
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,358
    9,136
    113
    Around the world
    0Xd0hck.jpg
     
    • Like
    Reactions: Smartm

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    ඒ කිව්වේ කුඩුකාරයෙක් අහුවුනාම කිව්වොත් අහවල් කෙනා තමයි දුන්නේ කියල පොලිසිය ගිහිං කුදලන් ඇවිත් හිරේ දානවද?

    ඒ කියන්නෙ ඕන කෙනෙක් හිරේ යැව්වැහැකිනෙ කුඩුකාරයෙක්ට :baffled:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    ඒ කිව්වේ කුඩුකාරයෙක් අහුවුනාම කිව්වොත් අහවල් කෙනා තමයි දුන්නේ කියල පොලිසිය ගිහිං කුදලන් ඇවිත් හිරේ දානවද?

    ඒ කියන්නෙ ඕන කෙනෙක් හිරේ යැව්වැහැකිනෙ කුඩුකාරයෙක්ට :baffled:

    මට පේන්නේ මේක දාපු ඵකා අමු ජෙප්පෙක්‍.මූ හරියට මහන්සි වෙනවා ගෝටා අාවොත් කුඩු වලින් රට පිරෙයි කියලා වගේ මතයක් හදන්න..JVP කාරයෝ තමා ඔය මඩ ගෙනියන්නේ..google ඵකේ පොහොට්ටුව කියලා search කරහම ඵක ලින්ක්ස් බලපං.ඔය ලින්ක් වල තියෙන නිව්ස් 90%ක්ම බොරු පච නිව්ස්.මට පේන්නේ මංගල මේ පාර මඩ ගහන ජොබ් ඵක ජෙප්පොන්ට බාර දීල වගේ..:rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මට පේන්නේ මේක දාපු ඵකා අමු ජෙප්පෙක්‍.මූ හරියට මහන්සි වෙනවා ගෝටා අාවොත් කුඩු වලින් රට පිරෙයි කියලා වගේ මතයක් හදන්න..JVP කාරයෝ තමා ඔය මඩ ගෙනියන්නේ..google ඵකේ පොහොට්ටුව කියලා search කරහම ඵක ලින්ක්ස් බලපං.ඔය ලින්ක් වල තියෙන නිව්ස් 90%ක්ම බොරු පච නිව්ස්.මට පේන්නේ මංගල මේ පාර මඩ ගහන ජොබ් ඵක ජෙප්පොන්ට බාර දීල වගේ..:rofl:

    අහ නැහැ බන්...ඔය පට්ට UNP කාරයෙක්...සඳුන් බුවා කෑලේ
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    අහ නැහැ බන්...ඔය පට්ට UNP කාරයෙක්...සඳුන් බුවා කෑලේ

    ඒත් බං මේවගේ බොළද මානසිකත්වයකින් හිතන ඩයල් මම දන්න තරමින් ඔක්කොම ජෙප්පො .සමහරවිට මූ කලින් ජෙප්පෙක් වෙලා හිටියද දන්නේ නෑ..:rofl:

    පොහොට්ටුවට කඩේ යන සෙට් එකත් මේවගේ තමයි.. :lol::lol:

    Kuddek nam pohottuwe ekek eka sure...
     
    Similar threads