කුඩු ටොන් 2ක් සමග....

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    කුඩු ටොන් 2ක් සමග....

    Saudi-Libanon-300x170.jpg




    සෞදියේ රජ කුමරකු ඇතුළු සිව්දෙනෙක් මත් ද්‍රව්‍ය ටොන් දෙකක් සමග ලෙබනනයේ බීරූට් හිදී අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් ප්‍රවෘත්ති සේවා කියයි.
    කොකේන් හා කැප්ටගෝන් නමැති මත්ද්‍රව්‍ය ඒවායේ අඩංගුව තිබී ඇතැයි කියති.
    සෞදියේ අබ්දුල් මොසීන් බින් වාලිඩ් බින් අබ්දුල් අසීස් නමැති එම කුමරාට අයත් පෞද්ගලික ගුවන් යානයකින් මත්ද්‍රව්‍ය තොගය රැගෙන සෞදියට යාමට උත්සාහ කිරීමේදී බීරූට් හි රෆික් හරීරි ගුවන්තොටුපළ බලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
    බීරූට් ගුවන්තොටුපළ ආරක්ෂ අංශ නිලධාරීන් පවසන්නේ ඉතිහාසයේ අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය මෙය බවයි.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හම්මේ... කොකේන් ටොන් 2ක්... දුප්පත් මිනිස්සුන්ට බෙදල දුන්න නම් හරි. :sorry:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අඩෝ මෙන්න නූල්..බලපල්ලා කොච්චර වැදගත් නූලක්ද කියලා..
    එහෙම් පිටින්ම කොපි පේස්ට් කොරලා එළකිරියට වැදගත්ම නූල් දමන්නාගේ තවත් නූලක්..


    වේලෙන නිසා බම්ප් කලේ..

    Truth Hurts මචං..
    :lol::lol::lol::lol::lol::lol:

    Thoge fake eka ban una hindada oyatharam adanne ponnayo?truth hurts.:lol:


    4z90ibc59sru23xr-large.jpg


    :lol: