කුඩු දුමියා එල්ලුම් ගහට යනවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
කුඩු දුමියා එල්ලුම් ගහට යනවා

භාරත ඝාතනය සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වාට එරෙහි නඩුව අවසන්: තීන්දුව සැප්තැම්බර් 8

inShare
Jul 14, 2016 Sakila Udayakumara Local, News Ticker, Top Slider 0
භාරත ඝාතනය සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වාට එරෙහි නඩුව අවසන්: තීන්දුව සැප්තැම්බර් 8
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය අද අවසන් කෙරිණි.

ඒ, කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ය.

ශිරාන් ගුණරත්න, පද්මිණි එන්. රණවක, එන්.සී.බී.සී. මොරායස් යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කෙරිණි.

එහිදී මහාධිකරණ විනිසුරු මඩුල්ල පැවසුවේ, සැප්තැම්බර් මස 08 වන දා මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ය.

මෙහිදී විත්තිකාර දුමින්ද සිල්වා මහතා තමන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට විදේශයකට යාමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේ ය.

එහිදී විනිසුරු මඩුල්ල පැවසුවේ, ඒ සඳහා විශේෂ හේතු ඉදිරිපත් කර නොමැති නිසා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ය.
 

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    image_1473312812-6c31182b03.jpg

    :love:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    අභියාචනය කියලා දෙයක් තියෙනවා පුතේ..:lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    -1777 point(s) total Latest Reputation Received
    Thread Date Comment
    දුමින්ද අද එල්ලුම් ගහටද? 09-07-2016 10:23 PM http://3mana.com/news/wp-content/upl...14/03/crap.jpg
    ලසන්තත් ගොඩ ගන්නයි යන්නේ 09-07-2016 09:28 PM ok
    උතුම් පැතුම් 09-07-2016 08:03 PM උබලා වගේ හුත්තිගේ පුතාලට පාරේ බැහැලා යන්න
    Meka ahuwada? 09-07-2016 07:56 PM puka nodi yanawada?
    මෛත්‍රී රනිල් ගාතනයට... 09-07-2016 06:52 PM ammata hukapn, ponnayo...thopita okun loku vunata apita loku na...ponna ballo
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පොට්ට නවුෆර්ගේ අල්ලපු කාමරේ දෙනවලු.දැන් කෝල් කරලා ඇහුවම හිර ගෙදරින් කීවේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,591
    113
    දුමිය මෝඩයෙක් බන්...
    ගානට ගිහිල්ල ලොක්කගෙ සංහිඳියාවට ඇඟිල්ල ගැහුවනම්
    වැඩේ ගොඩ.
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ජම්පර් හවස තුන වෙනකොට ඇදගන්න පුලුවන්ලු