කුඩු දුමියා එල්ලුම් ගහට යනවා
භාරත ඝාතනය සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වාට එරෙහි නඩුව අවසන්: තීන්දුව සැප්තැම්බර් 8
inShare
Jul 14, 2016 Sakila Udayakumara Local, News Ticker, Top Slider 0

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය අද අවසන් කෙරිණි.
ඒ, කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ය.
ශිරාන් ගුණරත්න, පද්මිණි එන්. රණවක, එන්.සී.බී.සී. මොරායස් යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කෙරිණි.
එහිදී මහාධිකරණ විනිසුරු මඩුල්ල පැවසුවේ, සැප්තැම්බර් මස 08 වන දා මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ය.
මෙහිදී විත්තිකාර දුමින්ද සිල්වා මහතා තමන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට විදේශයකට යාමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේ ය.
එහිදී විනිසුරු මඩුල්ල පැවසුවේ, ඒ සඳහා විශේෂ හේතු ඉදිරිපත් කර නොමැති නිසා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ය.