කුඩු දුමියා.. LOL

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Well done Neth FM..
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:


    සුපින්වතුනි, විලේසුදා තෙල්බාලා, ගුස්තියා, කලුවා, බිල්ලා, ජුම්පිටියේ අමරේ, සාරවා සුනිල්...හෙට අනිද්දට කියයි ඒ ගොල්ලන්ටත් කීසීම දෙයක් මතක නෑ කියලා....

    මතක තියනවා කියලා නාගන්නද මං
    හිරේ ලැගලා හිරබත් ගිල ගිල ඉන්නද මං
    පෝරකයට බලෙන් නැගල එල්ලෙන්ද මං
    එහෙම කළොත් රට්ටු කියයි මෝඩ දුමිය මං...//

    මුල්ලේරියා ගියා කියලා මතකයිනේ බං
    හිඹුටානෙදි ගැංසිය චුට්ටක් මතකයි බං
    එතනදී ඒ වෙඩිතියපුව මතක නෑනේ බං
    මතක තියෙන්නේ මට වෙඩි වැදිලා කියලා බං...//

    අම්මා ඇවිත් කවුරුද වෙඩි තිබ්බ කිව්ව බං
    ඒක හින්ද දැන් රෝහලේ ඉන්න වාලු මං
    වෙඩි තියාපු සීන් එකම අමතකයිනේ බං
    අම්මා ආව තමයි මතක මොකද මන්දා බං....//

    රට රටවල මුදලාලිල මුන ගැහුනා මං
    ලොකු ලොකු බිස්නස් ගැන චුට්ටක් මතකයි බං
    හැබැයි අපේ රටේ ගෙනත් විකුණනවද මං
    අනේ අම්මො කුඩු බිස්නස් ගැන දන්නෑ මං...//

    කොල්ලො කෙල්ලො එකතු කරල චන්දේ කෙරුව මං
    මුඩුක්කු අස්සේ ළමයිව ඉඹගත්තා මං
    ආච්චිලා සීයලාව තුරුලු කරන් මං
    ළමයිට කුඩු පෙව්ව කියලා මතක නෑනේ බං....//

    බත් පැකටුයි සල්ලියි ජන්දෙට දුන්නේ මං
    ඇඟේ අමාරුවට අරක්කුත් දුන්නා බං
    වැඩිම මානපය ගන්නව මතකයි වගේ බං
    කිසිම මැරකමක් කළාද මතක නෑනේ බං...//

    රටම දන්න නිළියෝ එක්ක රවුම් ගැහුව මං
    අයියත් මට උදව් කළා ක්ලබ් වලදී බං
    පුංචි පුංචි කෙල්ලෝ ගොඩක් මතකයි වගේ බං
    අනාථ කළ කෙල්ලෝ ගාන මතක නෑනේ බං....//

    සිංගප්පූරුවට ගියා මට මතකයි බං
    ශ්‍රී ලංකාවත් චුට්ටක් මතකයි වගේ දැං
    තාමත් කෙල්ලෝ ඉන්නව ඇඳ වටේට බං
    උන් එක්කම ජොලි කරපුවා මතක නෑනේ බං...//

    ගම්පොල සීයා ආවා මතකයි වගේ බං
    වැලන්ටයින් ඇවිත් ගියා හිමින් සැරේ බං
    තවත් ලොක්කෝ ඇවිත් ගියේ හොරෙන්මනේ බං
    සමහරු අය එහේ එනකොට ක්ලබ් එකේනේ මං...//

    මිනිස්සු ජීවත් වෙන්නට බත් කනවද බං
    ඇඳුම් ඇඳලා වහගන්නේ හෙළුවැල්ලද බං
    මිනිස්සුනේ එහෙම ඉන්නේ මට මොකටද බං
    විලි ලැජ්ජාවක් මට නෑ මං දන්නෑ බං...//

    සුපින්වතුනේ..අද මං විරිදු කිව්වද? මට මතක නැහැනේ...


    599811_268795219896370_145907693_n.jpg
     
    Last edited:

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.

    සුපින්වතුනි, විලේසුදා තෙල්බාලා, ගුස්තියා, කලුවා, බිල්ලා, ජුම්පිටියේ අමරේ, සාරවා සුනිල්...හෙට අනිද්දට කියයි ඒ ගොල්ලන්ටත් කීසීම දෙයක් මතක නෑ කියලා....



    මතක තියනවා කියලා නාගන්නද මං
    හිරේ ලැගලා හිරබත් ගිල ගිල ඉන්නද මං
    පෝරකයට බලෙන් නැගල එල්ලෙන්ද මං
    එහෙම කළොත් රට්ටු කියයි මෝඩ දුමිය මං...//

    මුල්ලේරියා ගියා කියලා මතකයිනේ බං
    හිඹුටානෙදි ගැංසිය චුට්ටක් මතකයි බං
    එතනදී ඒ වෙඩිතියපුව මතක නෑනේ බං
    මතක තියෙන්නේ මට වෙඩි වැදිලා කියලා බං...//

    අම්මා ඇවිත් කවුරුද වෙඩි තිබ්බ කිව්ව බං

    ඒක හින්ද දැන් රෝහලේ ඉන්න වාලු මං
    වෙඩි තියාපු සීන් එකම අමතකයිනේ බං
    අම්මා ආව තමයි මතක මොකද මන්දා බං....//

    රට රටවල මුදලාලිල මුන ගැහුනා මං

    ලොකු ලොකු බිස්නස් ගැන චුට්ටක් මතකයි බං
    හැබැයි අපේ රටේ ගෙනත් විකුණනවද මං
    අනේ අම්මො කුඩු බිස්නස් ගැන දන්නෑ මං...//

    කොල්ලො කෙල්ලො එකතු කරල චන්දේ කෙරුව මං

    මුඩුක්කු අස්සේ ළමයිව ඉඹගත්තා මං
    ආච්චිලා සීයලාව තුරුලු කරන් මං
    ළමයිට කුඩු පෙව්ව කියලා මතක නෑනේ බං....//

    බත් පැකටුයි සල්ලියි ජන්දෙට දුන්නේ මං

    ඇඟේ අමාරුවට අරක්කුත් දුන්නා බං
    වැඩිම මානපය ගන්නව මතකයි වගේ බං
    කිසිම මැරකමක් කළාද මතක නෑනේ බං...//

    රටම දන්න නිළියෝ එක්ක රවුම් ගැහුව මං

    අයියත් මට උදව් කළා ක්ලබ් වලදී බං
    පුංචි පුංචි කෙල්ලෝ ගොඩක් මතකයි වගේ බං
    අනාථ කළ කෙල්ලෝ ගාන මතක නෑනේ බං....//

    සිංගප්පූරුවට ගියා මට මතකයි බං

    ශ්‍රී ලංකාවත් චුට්ටක් මතකයි වගේ දැං
    තාමත් කෙල්ලෝ ඉන්නව ඇඳ වටේට බං
    උන් එක්කම ජොලි කරපුවා මතක නෑනේ බං...//

    ගම්පොල සීයා ආවා මතකයි වගේ බං

    වැලන්ටයින් ඇවිත් ගියා හිමින් සැරේ බං
    තවත් ලොක්කෝ ඇවිත් ගියේ හොරෙන්මනේ බං
    සමහරු අය එහේ එනකොට ක්ලබ් එකේනේ මං...//

    මිනිස්සු ජීවත් වෙන්නට බත් කනවද බං

    ඇඳුම් ඇඳලා වහගන්නේ හෙළුවැල්ලද බං
    මිනිස්සුනේ එහෙම ඉන්නේ මට මොකටද බං
    විලි ලැජ්ජාවක් මට නෑ මං දන්නෑ බං...//

    සුපින්වතුනේ..අද මං විරිදු කිව්වද? මට මතක නැහැනේ...






    තනි ඇහැට ඇඬෙන්න එනවා කියලවත් මතක නැහැ බන්.. :confused:

    :lol::lol::lol::lol:

     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    සුපින්වතුනි, විලේසුදා තෙල්බාලා, ගුස්තියා, කලුවා, බිල්ලා, ජුම්පිටියේ අමරේ, සාරවා සුනිල්...හෙට අනිද්දට කියයි ඒ ගොල්ලන්ටත් කීසීම දෙයක් මතක නෑ කියලා....



    මතක තියනවා කියලා නාගන්නද මං
    හිරේ ලැගලා හිරබත් ගිල ගිල ඉන්නද මං
    පෝරකයට බලෙන් නැගල එල්ලෙන්ද මං
    එහෙම කළොත් රට්ටු කියයි මෝඩ දුමිය මං...//

    මුල්ලේරියා ගියා කියලා මතකයිනේ බං
    හිඹුටානෙදි ගැංසිය චුට්ටක් මතකයි බං
    එතනදී ඒ වෙඩිතියපුව මතක නෑනේ බං
    මතක තියෙන්නේ මට වෙඩි වැදිලා කියලා බං...//

    අම්මා ඇවිත් කවුරුද වෙඩි තිබ්බ කිව්ව බං

    ඒක හින්ද දැන් රෝහලේ ඉන්න වාලු මං
    වෙඩි තියාපු සීන් එකම අමතකයිනේ බං
    අම්මා ආව තමයි මතක මොකද මන්දා බං....//

    රට රටවල මුදලාලිල මුන ගැහුනා මං

    ලොකු ලොකු බිස්නස් ගැන චුට්ටක් මතකයි බං
    හැබැයි අපේ රටේ ගෙනත් විකුණනවද මං
    අනේ අම්මො කුඩු බිස්නස් ගැන දන්නෑ මං...//

    කොල්ලො කෙල්ලො එකතු කරල චන්දේ කෙරුව මං

    මුඩුක්කු අස්සේ ළමයිව ඉඹගත්තා මං
    ආච්චිලා සීයලාව තුරුලු කරන් මං
    ළමයිට කුඩු පෙව්ව කියලා මතක නෑනේ බං....//

    බත් පැකටුයි සල්ලියි ජන්දෙට දුන්නේ මං

    ඇඟේ අමාරුවට අරක්කුත් දුන්නා බං
    වැඩිම මානපය ගන්නව මතකයි වගේ බං
    කිසිම මැරකමක් කළාද මතක නෑනේ බං...//

    රටම දන්න නිළියෝ එක්ක රවුම් ගැහුව මං

    අයියත් මට උදව් කළා ක්ලබ් වලදී බං
    පුංචි පුංචි කෙල්ලෝ ගොඩක් මතකයි වගේ බං
    අනාථ කළ කෙල්ලෝ ගාන මතක නෑනේ බං....//

    සිංගප්පූරුවට ගියා මට මතකයි බං

    ශ්‍රී ලංකාවත් චුට්ටක් මතකයි වගේ දැං
    තාමත් කෙල්ලෝ ඉන්නව ඇඳ වටේට බං
    උන් එක්කම ජොලි කරපුවා මතක නෑනේ බං...//

    ගම්පොල සීයා ආවා මතකයි වගේ බං

    වැලන්ටයින් ඇවිත් ගියා හිමින් සැරේ බං
    තවත් ලොක්කෝ ඇවිත් ගියේ හොරෙන්මනේ බං
    සමහරු අය එහේ එනකොට ක්ලබ් එකේනේ මං...//

    මිනිස්සු ජීවත් වෙන්නට බත් කනවද බං

    ඇඳුම් ඇඳලා වහගන්නේ හෙළුවැල්ලද බං
    මිනිස්සුනේ එහෙම ඉන්නේ මට මොකටද බං
    විලි ලැජ්ජාවක් මට නෑ මං දන්නෑ බං...//

    සුපින්වතුනේ..අද මං විරිදු කිව්වද? මට මතක නැහැනේ...






    තනි ඇහැට ඇඬෙන්න එනවා කියලවත් මතක නැහැ බන්.. :confused:

    :lol::lol::lol::lol:

    :rofl::rofl::rofl::rofl::D:D:D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාර සීන් එකනේ ඕයි.. :D

    මතක තියෙනවා කියලා නා ගන්නද මං..
    හිරේ ලැගලා හිර බත් ගිල ගිල ඉන්නද මං..
    පෝරකයට බලෙන් නැගලා එල්ලෙන්නද මං..
    එහෙම කලොත් රට්ටු කියයි මෝඩ දුමියා මං..
    මෝඩ දුමියා මං..

    මුල්ලේරියා ගියා කියලා මතකයිනේ බං..
    හිඹුටානෙදි ගැන්සිය චුට්ටක් මතකයි බං..
    එතනදි ඒ වෙඩි තියපුවා මතක නෑනෙ බං..
    මතක තියෙන්නෙ මට වෙඩි වැදිලා කියලා බං..
    වැදිලා කියලා බං..

    අම්මා ඇවිත් කවුරුද වෙඩි තිව්වා කිව්වා බං..
    ඒක හින්දා දැන් රෝහලෙ ඉන්නවාලු මං..
    වෙඩි තියාපු සීන් එකම අමතකයිනෙ බං..
    අම්මා ආවා තමයි මතක මොකද මන්දා බං..
    මොකද මන්දා බං..

    රට රටවල මුදලාලිලා මුණ ගැහුණා මං..
    ලොකු ලොකු බිස්නස් ගැන චුට්ටක් මතකයි බං..
    හැබැයි අපේ රටේ ගෙනැත් විකුණනවද මං..
    අනේ අම්මො කුඩු බිස්නස් ගැන දන්නෑ මං..
    ගැන දන්නෑ මං..

    කොල්ලො කෙල්ලො එකතු කරලා ඡන්දෙ කෙරුවා මං..
    මුඩුක්කු අස්සේ ළමයිව ඉඹ ගත්තා මං..
    ආච්චිලා සීයලාව තුරුළු කරන් මං..
    ළමයිට කුඩු පෙව්වා කියලා මතක නෑනෙ බං..
    මතක නෑනෙ බං..

    බත් පැකටුයි සල්ලියි ඡන්දෙට දුන්නේ මං..
    ඇඟේ අමාරුවට අරක්කුත් දුන්නා බං..
    වැඩිම මනාපය ගන්නවා මතකයි වගෙ බං..
    කිසිම මැර කමක් කලාද මතක නෑනෙ බං..
    මතක නෑනෙ බං..

    රටම දන්න නිළියො එක්ක රවුම් ගැහුවා මං..
    අයියත් මට උදව් කළා ක්ලබ් වලදී බං..
    පුංචි පුංචි කෙල්ලො ගොඩක් මතකයි වගෙ බං..
    අනාත කල කෙල්ලො ගාන මතක නෑනෙ බං..
    මතක නෑනෙ බං..

    සිංගප්පූරුවට ගියා මට මතකයි බං..
    ශ්‍රී ලංකාවට් චුට්ටක් මතකයි වගෙ දැන්..
    තාමත් කෙල්ලෝ ඉන්නවා ඇඳ වටේට බං..
    මුන් එක්කම ජොලි කරපුවා මතක නෑනෙ බං..
    මතක නෑනෙ බං..

    ගම්පොල සීයා ආවා මතකයි වගෙ බං..
    වැලන්ටයින් ඇවිත් ගියා හෙමින් සැරේ බං..
    තවත් ලොක්කො ඇවිත් ගියේ හොරෙන්මනේ බං..
    සමහර අය එහෙ එනකොට ක්ලබ් එකේනේ මං..

    මිනිස්සු ජීවත් වෙන්නට බත් කනවද බං..
    ඇඳුම් ඇදලා වහගන්නේ හෙළුවැල්ලද බං..
    මිනිස්සුනේ එහෙම ඉන්නෙ මට මොකටද බං..
    විලි ලැජ්ජාවක් මට නෑ.. මං දන්නෑ බං..
    මං දන්නෑ බං..
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    සුපින්වතුනි, විලේසුදා තෙල්බාලා, ගුස්තියා, කලුවා, බිල්ලා, ජුම්පිටියේ අමරේ, සාරවා සුනිල්...හෙට අනිද්දට කියයි ඒ ගොල්ලන්ටත් කීසීම දෙයක් මතක නෑ කියලා....




    සුපින්වතුනේ..අද මං විරිදු කිව්වද? මට මතක නැහැනේ...






    තනි ඇහැට ඇඬෙන්න එනවා කියලවත් මතක නැහැ බන්.. :confused:

    :lol::lol::lol::lol:


    :rofl::rofl: