රැප් සීන් එකේ එවුන් සැපේ ඉන්නව කියන්නෙ මේකටද.....??? නැත්නම් වෙන මොනව හරි ගහලද.....???
මට ඔනැ සැපේ ඉන්න ඔනෙ නැ මරා ගන්න

රැප් සීන් එකේ එවුන් සැපේ ඉන්නව කියන්නෙ මේකටද.....??? නැත්නම් වෙන මොනව හරි ගහලද.....???

රැප් සීන් එකේ එවුන් සැපේ ඉන්නව කියන්නෙ මේකටද.....??? නැත්නම් වෙන මොනව හරි ගහලද.....???
අද කාලෙ ගොඩක් පොඩි එවුන් මේ වගේ දේවල්වලට ඇබ්බැහි වෙන ප්‍රවණතාවය වැඩියි. ඒකට ගැණු පිරිමි කියල නෑ. දැන් කෙල්ලොත් මතට ලොල් වෙලා. උන් හොයන්නෙ තාවකාලික ආතල් එක. අනිත් දේ තමයි අද වෙද්දි රටේ හැමතැනකම වගේ මේ දේවල් පැතිරිලා තියෙන එක. මේ දේවල් රටට ගෙන්වන්නෙ ලොකු ලොකු මිනිස්සුමයි. ලොකු මිනිස්සු කිව්වෙ මැති, ඇමතිවරු.. එහෙම නැත්තම් ඒ අය ලඟින්ම ආශ්‍රය කරන අය. කුඩු වුණත් 100kg ලංකාව ඇතුලට ගේන කොට 10kg වගේ පොලීසියෙන් හරි රේගුවෙන් හරි අල්ලනව. ඒත් අපි නොදැනුවත්වම ලොකු ප්‍රමාණයක් රටේ හැමතැනම බෙදා හැරීම සිද්ද වෙනව. ඕකයි රටේ ඛේදවාචකය.

ඔව්. හොඳ කතාවක් උඹ කිව්වෙ. මිනිස්සු මැරෙන්න ඕනි. ලෙඩ වෙන්න ඕනි. ඒත් ඒ දේවල් අපි විහින් කරගන්න ඕනිද,, එහෙම නැත්තම් ස්වාභාව ධර්මයට අනුව සිද්ධ වෙන්න දෙනවද කියල අපිම හිතල බලන්න ඕනි. මේ වගේ කමකට නැති, කාළකන්නි වැඩ කරනව කියන්නෙ අපි ස්වාභධර්මයට විරුද්ධ වෙනව කියන එක.ඔව හැම රටකම තියන දෙවල් බන්. දියුනු රටවල් වල වැඩි. මිනිස්සු මැරෙන්න, ලෙඩ වෙන්නත් විදිහක් තියෙන්න ඕනනෙ. නැට්ටම් කොහොමද අනිත් සර්විසස් දුවන්නෙ. ඔකට දුක් වෙලා වඩක් නෑ බන්. ඕව නැත්තම් වෙන මොනාහරි එනව. දැන් මිනිස්සු වැරදි කරන්නෙත් නැතුව ලෙඩ වෙන්නෙත් නැතුව හිටියොත් කොහොමද බන් රටක් දුවන්නෙ![]()
මමනම් දන්න හැම එකාගෙන්ම ඉල්ලන්නෙ දැනෙන්නෙ මොකක්ද කියල බලන්නවත් මේ දේටනම් ඇබ්බැහි වෙන්න යන්න එපා. මොන ජරා වැඩක්ද බං මේ? උඹලත් දන්න කවුරුහරි මේ දේ කරනවනම් කරුණාකරල ඒ මනුස්සයින්ව මේකෙන් මුදවන්න උත්සහ කරපන්. උඹලට දවසක ඒක හිතට ලොකු සහනයක් ගෙනල්ල දේවි. අනිවාර්යයෙන්ම.ඇත්තටම කුඩු ගැහුවම දැනෙන්නෙ මොකක්ද දන්නෙ නෑ .මේකෙ හැටියටනම් හෙන දුකක්නෙ![]()
ඔව්. හොඳ කතාවක් උඹ කිව්වෙ. මිනිස්සු මැරෙන්න ඕනි. ලෙඩ වෙන්න ඕනි. ඒත් ඒ දේවල් අපි විහින් කරගන්න ඕනිද,, එහෙම නැත්තම් ස්වාභාව ධර්මයට අනුව සිද්ධ වෙන්න දෙනවද කියල අපිම හිතල බලන්න ඕනි. මේ වගේ කමකට නැති, කාළකන්නි වැඩ කරනව කියන්නෙ අපි ස්වාභධර්මයට විරුද්ධ වෙනව කියන එක.
ඒ වගේම තමයි බං මේ දේවල්වලට රටේ, ලෝකෙ උගත් මිනිස්සුම තමයි හවුල් වෙන්නෙ.
මමනම් දන්න හැම එකාගෙන්ම ඉල්ලන්නෙ දැනෙන්නෙ මොකක්ද කියල බලන්නවත් මේ දේටනම් ඇබ්බැහි වෙන්න යන්න එපා. මොන ජරා වැඩක්ද බං මේ? උඹලත් දන්න කවුරුහරි මේ දේ කරනවනම් කරුණාකරල ඒ මනුස්සයින්ව මේකෙන් මුදවන්න උත්සහ කරපන්. උඹලට දවසක ඒක හිතට ලොකු සහනයක් ගෙනල්ල දේවි. අනිවාර්යයෙන්ම.

ඔව්. ඌත් දුක් විඳිනව. අනිත් මිනිස්සුත් දුක් විඳිනව. ඒත් කුඩු ගහන එකා දුක් විඳින්නෙ උගේ වටේ ඉන්න මිනිස්සුත් දුකට පත් කරගෙන. ඌ කුඩු ගහල ආතල් එකක් ගන්නව ඇති විනාඩි කීපයක. ඒත් ඌ කුඩු ගහන්න සල්ලි හොයන්නෙ උගේ දෑතෙ මහන්සියෙන්නම් කමක් නෑ. ඕවට ඇබ්බැහි වෙච්ච එවුන්ට මුල් කාලෙ වැඩක් පලක් කරන්න පුළුවන් කමක් තිබුණත් පහු වෙද්දි ඌ කුසීතයෙක් වෙනව. ඌට වැඩක් පලක් කරල හම්බුකරන්න බැරි තත්වයක් ඇති වෙනව. ඊට පස්සෙ ඌ ගෙදර තියෙන දේවල් විකුණන්න පටන්ගන්නව. අම්මල, තාත්තල අඬද්දි දුක් වෙද්දි ඌට ඒව පේන්නෙ නෑ. ගෑණු දරුවො ගැන ඌ හිතන්නෙ නෑ. ඌ හිතන්නෙ උගේ ආතල් එක විතරයි.. ගෙදර තියෙන විකුණන්න පුළුවන් හැමදේම හොරකම් කරල විකුණල ඉවරවෙලා ඊට පස්සෙ ඌ සමාජෙ මිනිස්සුන්ගෙ දේවල් හොරකම් කරන්න ගන්නව. ඌ උගේ විනාඩි කීපයෙ ආතල් එක ගන්නව. ඒත් එතකොට අනිත් මිනිස්සුන්ට ප්‍රශ්ණ. සල්ලි හොයන්න කුඩු ගහන එකා නොකරන ජරාවක් නෑ අද වෙද්දි. ඌට පුළුවන් හොරකම් කරන්න. ඌට පුළුවන් බොරු කියන්න. ඌට පුළුවන් මිනිස්සු මරන්න. ඒ වගේම ඌට පුළුවන් ඕනි එකෙක් එක්ක නිදිවදින්න. කුඩු බොන ගෑණු වේසකම් කරනව. අහල ඇතිනෙ. ඒකයි කියන්නෙ මේ දේ නිසා පස් පවට බය නැතිව යොමු වෙනව. මොකද මේක ඇබ්බැහි වීමක්. මේක තාවකාලික ආතල් එකක් විතරයි. සදාකාලික වශයෙන් ගත්තම පට්ටම දුකක්. ඒ නිසා මචන්... ප්ලීස්.. උඹල දන්න කවුරුහරි මේ දේ යෙදිල ඉන්නවනම් උඹට පුළුවන් එක දෙයක් හරි කරපන් ඌව මේකෙන් මුදවන්න. ඒක ලොකු පිනක්. ජාති ජාතිත් උඹට ඒ පින පලදේවි. ඒ වගේම උඹේ දරුවන්ටත්.මට හිතෙන්නේ ඕකත් කර්මය වගේ දෙයක් තමයි. දැන් ඕවට පුරුදු උන එකා දුක් විදිනව කියල අපි හීල්ලුවට අපිත් ඉපදුන දවසේ ඉදන් බලාපොරොත්තු පොදි බැදගෙන ඒව කඩ උනාම දුක් වෙවී, ලෙඩ උනාම, ආදරේ කරන අය නැති උනාම දුක් විද විද මැරෙනකම්ම ඉන්නේ. කුඩු ගහන එකාගෙයි අනිත් උන්ගෙයි වෙනසක් නෑ බන්. ඌත් ගහල පට්ට සන්තෝසෙන් ඉන්නව ඇත්තේ. එකම දේ ඌ ඉක්මනට මැරෙයි
ඔව්. ඌත් දුක් විඳිනව. අනිත් මිනිස්සුත් දුක් විඳිනව. ඒත් කුඩු ගහන එකා දුක් විඳින්නෙ උගේ වටේ ඉන්න මිනිස්සුත් දුකට පත් කරගෙන. ඌ කුඩු ගහල ආතල් එකක් ගන්නව ඇති විනාඩි කීපයක. ඒත් ඌ කුඩු ගහන්න සල්ලි හොයන්නෙ උගේ දෑතෙ මහන්සියෙන්නම් කමක් නෑ. ඕවට ඇබ්බැහි වෙච්ච එවුන්ට මුල් කාලෙ වැඩක් පලක් කරන්න පුළුවන් කමක් තිබුණත් පහු වෙද්දි ඌ කුසීතයෙක් වෙනව. ඌට වැඩක් පලක් කරල හම්බුකරන්න බැරි තත්වයක් ඇති වෙනව. ඊට පස්සෙ ඌ ගෙදර තියෙන දේවල් විකුණන්න පටන්ගන්නව. අම්මල, තාත්තල අඬද්දි දුක් වෙද්දි ඌට ඒව පේන්නෙ නෑ. ගෑණු දරුවො ගැන ඌ හිතන්නෙ නෑ. ඌ හිතන්නෙ උගේ ආතල් එක විතරයි.. ගෙදර තියෙන විකුණන්න පුළුවන් හැමදේම හොරකම් කරල විකුණල ඉවරවෙලා ඊට පස්සෙ ඌ සමාජෙ මිනිස්සුන්ගෙ දේවල් හොරකම් කරන්න ගන්නව. ඌ උගේ විනාඩි කීපයෙ ආතල් එක ගන්නව. ඒත් එතකොට අනිත් මිනිස්සුන්ට ප්‍රශ්ණ. සල්ලි හොයන්න කුඩු ගහන එකා නොකරන ජරාවක් නෑ අද වෙද්දි. ඌට පුළුවන් හොරකම් කරන්න. ඌට පුළුවන් බොරු කියන්න. ඌට පුළුවන් මිනිස්සු මරන්න. ඒ වගේම ඌට පුළුවන් ඕනි එකෙක් එක්ක නිදිවදින්න. කුඩු බොන ගෑණු වේසකම් කරනව. අහල ඇතිනෙ. ඒකයි කියන්නෙ මේ දේ නිසා පස් පවට බය නැතිව යොමු වෙනව. මොකද මේක ඇබ්බැහි වීමක්. මේක තාවකාලික ආතල් එකක් විතරයි. සදාකාලික වශයෙන් ගත්තම පට්ටම දුකක්. ඒ නිසා මචන්... ප්ලීස්.. උඹල දන්න කවුරුහරි මේ දේ යෙදිල ඉන්නවනම් උඹට පුළුවන් එක දෙයක් හරි කරපන් ඌව මේකෙන් මුදවන්න. ඒක ලොකු පිනක්. ජාති ජාතිත් උඹට ඒ පින පලදේවි. ඒ වගේම උඹේ දරුවන්ටත්.

