ඉතින් දැනටත් ගහල තියෙන්නේ. දැන් මාස දෙකක් වගේ ඇති ඔව්ව සෙට් කරලා. ඔය බන්ධනාගාරේ අහල පහල ගෙවල් මිනිස්සු කම්ප්ලේන් කරනවා ඒ මිනිස්සුන්ගේ ෆෝනුත් වැඩ කරන්නේ නැතුව යනවා කියල. ලෑන්ඩ් ෆෝන් පවා වැඩ කරන්නේ නැතුව යනවලු.
Land phone walata effect wenna vidiayak na bn. Boru katha.



