මම මේ ලන්ඩන් යන ගමන් ඉන්නෙ
සර්ලොක් එක්ක ගෙන එන්න
ආ ඌ දැන් එහෙ නැද්ද

මු කොයිම වෙලාවකවත් කියන්නෑ ඌ විකුනන්නේ නෑ කියල.
මු කියන්නේ ඒවාට සාක්ෂි තියෙනවා කියල 
අපි අහු වෙයි බබෝ ඕවට 
දවල්ද යන්නේ.....ලන්ඩන් වලින් පාන් ගෙඩියක් ගෙනෙන් එනකොට....![]()





Yako menna meeke advertising firm ekak daaala


මිනී මරුවෙක් කවදාවත් කියයිද ඔව් මන් තමා මැරුවෙ කියලා...කොහොමත් පාතාලයො ඉන්නෙ බබලා වගේ තමා...![]()



තව එකක්
සර්ලොක් ගෙ පොත් ටික නොමිලේ download කරගන්න මේ ත්‍රේඩ් එක දැම්මෙත් නෑනෙ බන්
Sherlock Holmes - Sinhala E - Mediafire Download
මොකක්ද බන්
මගෙ ත්‍රේඩ් නෙවේ බන්Thread Hijack කරන්න එපා මචන්. උබේ තියෙන ඒවා වෙනම thread එකක දාපන්.


Hijack කියල එකකුත් තිබ්බා

















කොහොමත් පොලිස් කාරයන්ට පේන්නේ මේ වගේ පොඩි එවුන්ව තමයි
කෝ අර යකඩ හොරාව අල්ලගත්තද? කොළොන්නාවේ මහ කුඩ්ඩව අල්ලගත්තද? කැළණියේ පැත්ත හොල්ලගෙන හිටපු මැරයව අල්ලගත්තද? මේජර්ට ගහපු ඌගේ පුතාව අල්ලගත්තද? ලොකු ලොකු එවුන් නිදැල්ලේ ඉන්න කොට මේ වගේ පොඩි එවුන් පස්සේ ගිහිල්ලා හරියනවද? සමාජයට වැඩිම විපතක් වෙන්නේ මේ වගේ ලොකු එවුන්ගෙනුයි නැතුව මේ කුඩු පැකට් ගහලා පැත්තකට වෙලා ඉන්න එකෙකුගෙන් නෙවෙයි. ඌ කුඩු ගැහුවොත් ඌ නාස්ති වෙන්නේ නමුත් ලොකු අතු කරන්නේ සමාජයක් විතරක් නෙවෙයි රටම ප්‍රපාතයට ඇදගෙන යන එකයි.




තව එක දෙයක්
ත්‍රේඩ් එක විනාඩි පහෙන් පහට උඩට ත් යනවනෙ බන්
මොකක්ද බන්

