කුඩු සබ්මැරීන් 😲😲

planner123

Well-known member
  • May 22, 2018
    9,383
    16,153
    113
    Ayi beri apita muhudu sima tiyenme
    Thibba paliyata karanna baha bro.
    Owata thiyenawa rules and regulations. Ochchara yudde thibba kaalewath ape Navy ekata permission thibbe naha submarines use karanna. Adurana Navy officers la innawa nam ahala balapan. Un kiyai wisthare.
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,803
    169,282
    113
    එකමත් එක රටක
    koma hari thibbane. ape unta emawath thibbe nane.
    අපේ උන්ට ඒවා හදන්න බැරි කමක් නෑ බන් .
    උන් මොකක් හරි පට්ටමක් හදන්න ට්‍රයි කරල තිබ්බ . ඒවා ඉතින් සබ්මැරීන් වෙන්නේ නෑ .
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,904
    40,041
    113
    Homagama
    අපේ උන්ට ඒවා හදන්න බැරි කමක් නෑ බන් .
    උන් මොකක් හරි පට්ටමක් හදන්න ට්‍රයි කරල තිබ්බ . ඒවා ඉතින් සබ්මැරීන් වෙන්නේ නෑ .
    ඇනයක් පාසා පේටන්ට් කරලා ඕවැයි. කොටි හොරට ට්‍රයි කරා වගේ යැ රටක් නිත්‍යානුකුලව හදන්න හදද්දි.
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    ඔය ෆස්ට් ජෙන් එක. මුන් ඊට පස්සේ තව අප්ඩේට් කරලා.
    දැන් තියනවලූ සුපිරි බඩු. ඔය අල්ලපු ඒවා ගැන documentary වල පෙන්නවා. ගොඩක් ඒවා එකපාරයි ලු පාවිච්චි කරන්නේ. බඩු ට්‍රාන්ස්පෝට් කරාම අත්තරලා දානවලු. documentary එකක් තියනව Operation Odessa කියල. අන්න එක බලපන්. 80 ගණන් වල මුන් USSR පත සබ්මැරින් එකක් සල්ලි වලට ගන්න හදනව කොකේන් ස්මගල් කරන්න. පට්ට ස්ටොරියක් එක.