කුඩු සල්ලී... 💊 💉

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,857
    12,865
    113
    1714388236978.png
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    මේ පකයෝ හැම එකම දන්නවා වගේ එක එකාට හේතු හදලා Arrest කරනවා..
    කරලා පත්තර බල්ලන්ට කියනවා.
    උන් හැමදේම සාක්ෂි වලින් ඔප්පු වෙලා වගේ දානවා.

    පස්සේ උසාවි ගියාම ඇති මඟුලක් නෑ.
    හැබැයි අරූට වුණ හානියට කවුරුත් වගකියන්නේ නෑ.

    මේ පත්තර බල්ලෝ හන්දි ගානේ එල්ලන්න ඕන.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මේ පකයෝ හැම එකම දන්නවා වගේ එක එකාට හේතු හදලා Arrest කරනවා..
    කරලා පත්තර බල්ලන්ට කියනවා.
    උන් හැමදේම සාක්ෂි වලින් ඔප්පු වෙලා වගේ දානවා.

    පස්සේ උසාවි ගියාම ඇති මඟුලක් නෑ.
    හැබැයි අරූට වුණ හානියට කවුරුත් වගකියන්නේ නෑ.

    මේ පත්තර බල්ලෝ හන්දි ගානේ එල්ලන්න ඕන.
    මේක ඇත්ත!
     
    • Like
    Reactions: MySelf99 and Gingy

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,559
    113
    ඔව් මමත් ඕක ගොඩක් දැකලා තියෙනවා , මිඩියා වලින් කියන පරණ වැරදි හෝ චෝදනා උසාවි දානකොට B වාර්තාවේ නෑ

    ඒත් ඒ පුද්ගලයට හා ඔහුගේ පවුලට සිදුවෙන්න හානිය සමාජයෙන් වෙලා ඉවරයි

    මේකට හොඳ උදාහරණයක් තමයි කොටකෙතන තමන්ගේ අම්මා මරුවා කියලා පුතාව හිරේ දාපු එක , පස්සේ ඒ ළමයා නිදහස් වෙලා ඇවිල්ලා සියදිවි හානිකරගත්තා , අම්මගේ මරණය තලු මරමරා වර්තකරපු මාධ්‍ය ඒ ළමයාගේ මරණය වත් වාර්තා කරේ නෑ මට මතක විදියට

    අපි මොනතරම් හොඳට හිටියත් අපිට උනත් ඔච්චර තමයි
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara

    මම නම් කියන්නේ මේවට තද නීතී ගේන්න ඕන.. බලපන් මේ පත්තර බල්ලෝ වාර්ථා ලියන්නේ හරියට බලන් හිටියා වගේ... උබ මේ සදහන් කරපු එක එකක් විතරයි,, තව කීයක් නම් ඇද්ද.. මේ වගේ කිසිම සාක්ෂියක් නැති නිවුස් වාර්ථා කරනවට එකෙක් හරි මුන්ට විරුද්දව. නඩුවක් දාලා දිනන්න බලන්න ඕන ලොකු වන්දියක් එක්කම
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63

    මිඩියා වලට විරුද්ධව මානව හිමිකම් කේස් එකක් අදින්න බැරිද....???
     
    ඕවා ගැන කතාකරලා වැඩක් නෑ මචන්ලා , මොකද මිඩියා කාරයෝ ඕවා නිකන් ලියන්නේ නෑ , උන් ලියන දේවල් වලට අදාල විස්තර දෙන්නේ පොලොස් මමිලා , එහෙම තමයි සමාජේ මතය හදන්නේ කරන වැඩ වලට, ඊට පස්සේ ..........................