මේක ඇත්ත!මේ පකයෝ හැම එකම දන්නවා වගේ එක එකාට හේතු හදලා Arrest කරනවා..
කරලා පත්තර බල්ලන්ට කියනවා.
උන් හැමදේම සාක්ෂි වලින් ඔප්පු වෙලා වගේ දානවා.
පස්සේ උසාවි ගියාම ඇති මඟුලක් නෑ.
හැබැයි අරූට වුණ හානියට කවුරුත් වගකියන්නේ නෑ.
මේ පත්තර බල්ලෝ හන්දි ගානේ එල්ලන්න ඕන.
මුන් දෙන්නත් මේකට සම්බන්දද??? කෝ අනිත් සොෆ්ට්වෙයා ලොක්කෝ?
මම නම් කියන්නේ මේවට තද නීතී ගේන්න ඕන.. බලපන් මේ පත්තර බල්ලෝ වාර්ථා ලියන්නේ හරියට බලන් හිටියා වගේ... උබ මේ සදහන් කරපු එක එකක් විතරයි,, තව කීයක් නම් ඇද්ද.. මේ වගේ කිසිම සාක්ෂියක් නැති නිවුස් වාර්ථා කරනවට එකෙක් හරි මුන්ට විරුද්දව. නඩුවක් දාලා දිනන්න බලන්න ඕන ලොකු වන්දියක් එක්කමඔව් මමත් ඕක ගොඩක් දැකලා තියෙනවා , මිඩියා වලින් කියන පරණ වැරදි හෝ චෝදනා උසාවි දානකොට B වාර්තාවේ නෑ
ඒත් ඒ පුද්ගලයට හා ඔහුගේ පවුලට සිදුවෙන්න හානිය සමාජයෙන් වෙලා ඉවරයි
මේකට හොඳ උදාහරණයක් තමයි කොටකෙතන තමන්ගේ අම්මා මරුවා කියලා පුතාව හිරේ දාපු එක , පස්සේ ඒ ළමයා නිදහස් වෙලා ඇවිල්ලා සියදිවි හානිකරගත්තා , අම්මගේ මරණය තලු මරමරා වර්තකරපු මාධ්‍ය ඒ ළමයාගේ මරණය වත් වාර්තා කරේ නෑ මට මතක විදියට
අපි මොනතරම් හොඳට හිටියත් අපිට උනත් ඔච්චර තමයි
කෝ මේකේ සොෆ්ට්වෙයා ලොක්කෝ ටික. මෙහෙ වර.
ඔව් මමත් ඕක ගොඩක් දැකලා තියෙනවා , මිඩියා වලින් කියන පරණ වැරදි හෝ චෝදනා උසාවි දානකොට B වාර්තාවේ නෑ
ඒත් ඒ පුද්ගලයට හා ඔහුගේ පවුලට සිදුවෙන්න හානිය සමාජයෙන් වෙලා ඉවරයි
මේකට හොඳ උදාහරණයක් තමයි කොටකෙතන තමන්ගේ අම්මා මරුවා කියලා පුතාව හිරේ දාපු එක , පස්සේ ඒ ළමයා නිදහස් වෙලා ඇවිල්ලා සියදිවි හානිකරගත්තා , අම්මගේ මරණය තලු මරමරා වර්තකරපු මාධ්‍ය ඒ ළමයාගේ මරණය වත් වාර්තා කරේ නෑ මට මතක විදියට
අපි මොනතරම් හොඳට හිටියත් අපිට උනත් ඔච්චර තමයි
මම නම් කියන්නේ මේවට තද නීතී ගේන්න ඕන.. බලපන් මේ පත්තර බල්ලෝ වාර්ථා ලියන්නේ හරියට බලන් හිටියා වගේ... උබ මේ සදහන් කරපු එක එකක් විතරයි,, තව කීයක් නම් ඇද්ද.. මේ වගේ කිසිම සාක්ෂියක් නැති නිවුස් වාර්ථා කරනවට එකෙක් හරි මුන්ට විරුද්දව. නඩුවක් දාලා දිනන්න බලන්න ඕන ලොකු වන්දියක් එක්කම
අසිස් ටිකකුයි, කුෂ් ටිකකුයි, පෙති පහකුයි ඕන.මොකක්ද වෙන්න ඕනි...
අසිස් ටිකකුයි, කුෂ් ටිකකුයි, පෙති පහකුයි ඕන.
මම පෙති ටික කටට දා ගන්නම්
මිඩියා වලට විරුද්ධව මානව හිමිකම් කේස් එකක් අදින්න බැරිද....???ඔව් මමත් ඕක ගොඩක් දැකලා තියෙනවා , මිඩියා වලින් කියන පරණ වැරදි හෝ චෝදනා උසාවි දානකොට B වාර්තාවේ නෑ
ඒත් ඒ පුද්ගලයට හා ඔහුගේ පවුලට සිදුවෙන්න හානිය සමාජයෙන් වෙලා ඉවරයි
මේකට හොඳ උදාහරණයක් තමයි කොටකෙතන තමන්ගේ අම්මා මරුවා කියලා පුතාව හිරේ දාපු එක , පස්සේ ඒ ළමයා නිදහස් වෙලා ඇවිල්ලා සියදිවි හානිකරගත්තා , අම්මගේ මරණය තලු මරමරා වර්තකරපු මාධ්‍ය ඒ ළමයාගේ මරණය වත් වාර්තා කරේ නෑ මට මතක විදියට
අපි මොනතරම් හොඳට හිටියත් අපිට උනත් ඔච්චර තමයි
මානව හිමිකම් කේස්මිඩියා වලට විරුද්ධව මානව හිමිකම් කේස් එකක් අදින්න බැරිද....???

මම නම් කියන්නේ මේවට තද නීතී ගේන්න ඕන.. බලපන් මේ පත්තර බල්ලෝ වාර්ථා ලියන්නේ හරියට බලන් හිටියා වගේ... උබ මේ සදහන් කරපු එක එකක් විතරයි,, තව කීයක් නම් ඇද්ද.. මේ වගේ කිසිම සාක්ෂියක් නැති නිවුස් වාර්ථා කරනවට එකෙක් හරි මුන්ට විරුද්දව. නඩුවක් දාලා දිනන්න බලන්න ඕන ලොකු වන්දියක් එක්කම
ඕවා ගැන කතාකරලා වැඩක් නෑ මචන්ලා , මොකද මිඩියා කාරයෝ ඕවා නිකන් ලියන්නේ නෑ , උන් ලියන දේවල් වලට අදාල විස්තර දෙන්නේ පොලොස් මමිලා , එහෙම තමයි සමාජේ මතය හදන්නේ කරන වැඩ වලට, ඊට පස්සේ ..........................මිඩියා වලට විරුද්ධව මානව හිමිකම් කේස් එකක් අදින්න බැරිද....???