කුඩු (හෙරොයින්) ගහපු අයව පුනරුත්තාපනය කරද්දි

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    අහුවෙන හැම උක්තක්ම බොන්න එපා යකෝ. ඕම ගිහින් කවදහරි තෝව මැරෙන්නෙත් බේතක් විස වෙලා. තොට වැඩක් නැත්නම්. ගෝල්ෆේස් එකට ගිහින් හිටපන් එතන මිනිස්සු ගාන හරි වැඩිවෙයි. කෑල්ලක් බලල තොගෙ සික් එකත් හොඳවෙයි.