සික් එකට දරා ගන්න දෙන බේත් මොනාද?
AnuradhaRa Well-known member Dec 25, 2010 62,229 1 6,627 113 යටගිය දවසැ බරණැස් නුවර Apr 12, 2022 #1 සික් එකට දරා ගන්න දෙන බේත් මොනාද? Reactions: CloudX64, SLBro, Amathi Putha and 1 other person
Amathi Putha Well-known member Dec 20, 2018 5,295 10,128 113 පෙට්රල් පෝලිමේ Apr 12, 2022 #2 kuduth denawa atharinpatharin. eka sare nawaththanne naha Reactions: CloudX64, kinkon, Stimulus mind and 2 others
Giant Well-known member Jan 24, 2016 7,628 9,423 113 Apr 12, 2022 #3 Eka para sick eka kadanna be bn Reactions: CloudX64, Amathi Putha and Stimulus mind
mAjIc hAt Well-known member May 24, 2014 13,181 837 113 Apr 12, 2022 #4 AnuradhaRa said: සික් එකට දරා ගන්න දෙන බේත් මොනාද Click to expand... Last edited: Apr 12, 2022 Reactions: CloudX64, Amathi Putha and Stimulus mind
Stimulus mind Well-known member Feb 27, 2021 31,020 153,081 113 Apr 12, 2022 #5 කොස් ඇටේ බීච්........... සීන් එකේ බ්රෝ ඉන්නේ....... සීන් එකේ............ Reactions: CloudX64, SLBro, kinkon and 3 others
YESno Well-known member Oct 21, 2020 3,568 7,411 113 Apr 12, 2022 #6 අහුවෙන හැම උක්තක්ම බොන්න එපා යකෝ. ඕම ගිහින් කවදහරි තෝව මැරෙන්නෙත් බේතක් විස වෙලා. තොට වැඩක් නැත්නම්. ගෝල්ෆේස් එකට ගිහින් හිටපන් එතන මිනිස්සු ගාන හරි වැඩිවෙයි. කෑල්ලක් බලල තොගෙ සික් එකත් හොඳවෙයි. Reactions: CloudX64, SLBro, Stimulus mind and 3 others
අහුවෙන හැම උක්තක්ම බොන්න එපා යකෝ. ඕම ගිහින් කවදහරි තෝව මැරෙන්නෙත් බේතක් විස වෙලා. තොට වැඩක් නැත්නම්. ගෝල්ෆේස් එකට ගිහින් හිටපන් එතන මිනිස්සු ගාන හරි වැඩිවෙයි. කෑල්ලක් බලල තොගෙ සික් එකත් හොඳවෙයි.
magix Well-known member Nov 1, 2010 3,812 5,993 113 Apr 12, 2022 #7 ඌ බ ඊළග ආත්මේ Lab Rat කෙනෙක් වෙලා ඉපදෙයි Reactions: CloudX64, Stimulus mind, Solo Rider and 1 other person
kinkon Well-known member Aug 5, 2007 115,999 2 116,147 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 12, 2022 #8 බම්ප් Reactions: SLBro, CloudX64, Stimulus mind and 1 other person
thaweesha Well-known member Dec 22, 2010 8,995 10,161 113 Apr 12, 2022 #9 දන්වැල් වලින් ගැටගහල තියනවා සික් අල්ලපු වෙලාවට. වතුර ගහනවා. Reactions: CloudX64 and Solo Rider
Hydra Well-known member Apr 11, 2022 1,070 1,787 113 Valhalla Apr 12, 2022 #10 Amathi Putha said: kuduth denawa atharinpatharin. eka sare nawaththanne naha Click to expand... පිස්සුද බන් එහෙම කරන්නෙ නෑ methadone or suboxone රෙප්ලෙස් කරලා ඩොස් එක හෙමින් අඩු කරනවා Reactions: AnuradhaRa and CloudX64
Amathi Putha said: kuduth denawa atharinpatharin. eka sare nawaththanne naha Click to expand... පිස්සුද බන් එහෙම කරන්නෙ නෑ methadone or suboxone රෙප්ලෙස් කරලා ඩොස් එක හෙමින් අඩු කරනවා
H hitlermash Well-known member Oct 9, 2017 1,510 1,347 113 Apr 12, 2022 #11 තොට ඔච්චරයි අඩු වෙලා තිබුනෙ Reactions: CloudX64 and SLBro