~~~~කුඩු ( හෙරොයින්) ~~~~ help~~~~
කුඩු ( හෙරොයින්) help
යාලුවනේ, දන්න කියන සහොදරයෙක් ( යමක් කමක් තියන පව්ලක කාලකන්නියෙක්) කුඩු ගහන්න පුරුදු වෙලා. ලගදි මිනිහගෙ වයිෆ් ට අතටම අහු වෙලා.මාස 7ක් 8ක් වෙනවලු පටන් අරන්. ගෙවල් වල කට්ටිය දැන් දහ අතේ කල්පනා කරනව මොකද කරන්නෙ කියල. කොහොමද මූව මේකෙන් ගොඩ ගන්නෙ කියල.
දන්න කියන කෙනෙක් කියනවද මේකෙන් ගෑලවෙන්නෙ කොහොමද කියල. බෙහෙත් කරල හරියනවද? එහෙම කරල හරිගිය අය ඉන්නවද? බෙහෙත් ගන්න හොද ඩොක්ටර්ස්ල කව්ද? පුනරුත්තාපනය කරන්න පුලුවන්ද? වගෙ දේවල්....
ඒ ගෙවල් වල මේ දවස් වල නිකන් මල ගෙයක් වගේ,හරියට කෑමක් වත් නැහැ මේ දවස් ටිකේ.... දන්න කියන කෙනෙක් ගෙන් අහන්නත් බැහැ ලැජ්ජාව නිසා. පුලුවන් කෙනෙක් උපදෙසක් දෙන්න. ලොකු පිනක්.....
තමන් ආස්රය කරන මිනිස්සු තොරා බේරා ගෙන අශ්රය කරන්න කියල මූට කට කැඩෙනකන් කියල ඇති....නරක යාලුවො අශ්රය කරල ජීවිතෙ ෆන් ගන්න යන හැමොටම මෙව පාඩම්...........

...thaman ma therum aragena hadenna oni bn...uota therum karala deepan eken wena de....uota help karapan hadenna punaruththapana wala danna epa uo pissek wei...me lankawa mehe mkuth hariyata karanne na wena ratawal wala nam rehab ehama shape mewata gyama nokarana waradith karala enne eliyata
drug eke waraddak newi ghana ekagei waradda life goals,target,family,friends owa amathaka karala drug eka passe witharak gyama khamath winasa wenawa...drug ekak ma oni na love karath ehama thamayi thamange wada amathaka karala anthimata duka kiya kiya inna wenne