කුඩු - හෙරොයින්

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    කුඩු - හෙරොයින්

    එක පාරක් ඇද්දොත් ආයෙ ගැලවීමක් නැද්ද? :P

    එකම එක පාරක්

    ගංජ නං ෂේප් කියනව නේ..
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    දිව්‍ය ලෝකෙ කුඩු ගැහුවම ඇබ්බැහි වෙන්නෙ නෑලු

    සික් එක හැදෙන්නෙත් නෑලු :rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕව කරන්න යන්න එපා බං උඹට දැන් තියෙන ප්‍රශ්නෙට වඩා ලොකු ප්‍රශ්නයක් වෙනව ඊට පස්සෙ හෙරොයින් ගන්න සල්ලි නැති එක. ඒ වෙනුවෙන් උඹ ඊට පස්සෙ හොරකං කරන්න මිනී මරන්න වුනත් පුලුවන් එකෙක් වෙනව.
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ඕව කරන්න යන්න එපා බං උඹට දැන් තියෙන ප්‍රශ්නෙට වඩා ලොකු ප්‍රශ්නයක් වෙනව ඊට පස්සෙ හෙරොයින් ගන්න සල්ලි නැති එක. ඒ වෙනුවෙන් උඹ ඊට පස්සෙ හොරකං කරන්න මිනී මරන්න වුනත් පුලුවන් එකෙක් වෙනව.

    :yes:

    ඒක ඇත්ත
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes:

    ඒක ඇත්ත

    ඕව promote කරන්න එපා බං :( සිගරට් වසංගතයක් ඇවිල්ල වෙලාවට internet කියල එකක් තිබ්බෙ නැති නිසා දොස්තරලයි අමධ්‍යප සංගමුයි එකතු වෙලා ලංකාව අමාරුවෙන් බේරගත්ත. දැන් internet හින්ද මෝඩ හරක් edgy වෙන්න හිතෙන හිතෙන මත්ද්‍රව්‍ය ප්‍රොමෝට් කරනව :( ඉස්සර නං කාටුන් film වලට කොටු දාල හරි පාලනේ කලා. උඹල හදන්නෙ ඉස්සරහට ඉපදෙන්න ඉන්න උන්ට සෑහෙන්න විඳවන්න වෙන සමාජයක් උඹල මැරිල යයි උන් විඳවයි. :(
     
    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට

    සිරා කථාව