කුඩු - හෙරොයින් එක පාරක් ඇද්දොත් ආයෙ ගැලවීමක් නැද්ද? :P එකම එක පාරක් ගංජ නං ෂේප් කියනව නේ..
G girigoris_1923 Well-known member Feb 9, 2017 1,321 94 48 Nov 24, 2019 #1 කුඩු - හෙරොයින් එක පාරක් ඇද්දොත් ආයෙ ගැලවීමක් නැද්ද? එකම එක පාරක් ගංජ නං ෂේප් කියනව නේ..
chega995 Well-known member Apr 28, 2018 1,365 467 113 ලැට් එකේ Nov 24, 2019 #2 ඇදලම බලලා අපිටත් කියහන්
G girigoris_1923 Well-known member Feb 9, 2017 1,321 94 48 Nov 24, 2019 #3 chega995 said: ඇදලම බලලා අපිටත් කියහන් Click to expand...
G girigoris_1923 Well-known member Feb 9, 2017 1,321 94 48 Nov 24, 2019 #4 දිව්‍ය ලෝකෙ කුඩු ගැහුවම ඇබ්බැහි වෙන්නෙ නෑලු සික් එක හැදෙන්නෙත් නෑලු
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Nov 24, 2019 #5 ඕව කරන්න යන්න එපා බං උඹට දැන් තියෙන ප්‍රශ්නෙට වඩා ලොකු ප්‍රශ්නයක් වෙනව ඊට පස්සෙ හෙරොයින් ගන්න සල්ලි නැති එක. ඒ වෙනුවෙන් උඹ ඊට පස්සෙ හොරකං කරන්න මිනී මරන්න වුනත් පුලුවන් එකෙක් වෙනව.
ඕව කරන්න යන්න එපා බං උඹට දැන් තියෙන ප්‍රශ්නෙට වඩා ලොකු ප්‍රශ්නයක් වෙනව ඊට පස්සෙ හෙරොයින් ගන්න සල්ලි නැති එක. ඒ වෙනුවෙන් උඹ ඊට පස්සෙ හොරකං කරන්න මිනී මරන්න වුනත් පුලුවන් එකෙක් වෙනව.
G girigoris_1923 Well-known member Feb 9, 2017 1,321 94 48 Nov 24, 2019 #6 Pessimist said: ඕව කරන්න යන්න එපා බං උඹට දැන් තියෙන ප්‍රශ්නෙට වඩා ලොකු ප්‍රශ්නයක් වෙනව ඊට පස්සෙ හෙරොයින් ගන්න සල්ලි නැති එක. ඒ වෙනුවෙන් උඹ ඊට පස්සෙ හොරකං කරන්න මිනී මරන්න වුනත් පුලුවන් එකෙක් වෙනව. Click to expand... ඒක ඇත්ත
Pessimist said: ඕව කරන්න යන්න එපා බං උඹට දැන් තියෙන ප්‍රශ්නෙට වඩා ලොකු ප්‍රශ්නයක් වෙනව ඊට පස්සෙ හෙරොයින් ගන්න සල්ලි නැති එක. ඒ වෙනුවෙන් උඹ ඊට පස්සෙ හොරකං කරන්න මිනී මරන්න වුනත් පුලුවන් එකෙක් වෙනව. Click to expand... ඒක ඇත්ත
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Nov 24, 2019 #7 girigoris_1923 said: ඒක ඇත්ත Click to expand... ඕව promote කරන්න එපා බං සිගරට් වසංගතයක් ඇවිල්ල වෙලාවට internet කියල එකක් තිබ්බෙ නැති නිසා දොස්තරලයි අමධ්‍යප සංගමුයි එකතු වෙලා ලංකාව අමාරුවෙන් බේරගත්ත. දැන් internet හින්ද මෝඩ හරක් edgy වෙන්න හිතෙන හිතෙන මත්ද්‍රව්‍ය ප්‍රොමෝට් කරනව ඉස්සර නං කාටුන් film වලට කොටු දාල හරි පාලනේ කලා. උඹල හදන්නෙ ඉස්සරහට ඉපදෙන්න ඉන්න උන්ට සෑහෙන්න විඳවන්න වෙන සමාජයක් උඹල මැරිල යයි උන් විඳවයි.
girigoris_1923 said: ඒක ඇත්ත Click to expand... ඕව promote කරන්න එපා බං සිගරට් වසංගතයක් ඇවිල්ල වෙලාවට internet කියල එකක් තිබ්බෙ නැති නිසා දොස්තරලයි අමධ්‍යප සංගමුයි එකතු වෙලා ලංකාව අමාරුවෙන් බේරගත්ත. දැන් internet හින්ද මෝඩ හරක් edgy වෙන්න හිතෙන හිතෙන මත්ද්‍රව්‍ය ප්‍රොමෝට් කරනව ඉස්සර නං කාටුන් film වලට කොටු දාල හරි පාලනේ කලා. උඹල හදන්නෙ ඉස්සරහට ඉපදෙන්න ඉන්න උන්ට සෑහෙන්න විඳවන්න වෙන සමාජයක් උඹල මැරිල යයි උන් විඳවයි.
terminator.101 Well-known member Feb 12, 2009 703 62 63 සිංහල රට Nov 24, 2019 #8 Pessimist said: ඕව promote කරන්න එපා බං සිගරට් වසංගතයක් ඇවිල්ල වෙලාවට internet කියල එකක් තිබ්බෙ නැති නිසා දොස්තරලයි අමධ්‍යප සංගමුයි එකතු වෙලා ලංකාව අමාරුවෙන් බේරගත්ත. දැන් internet හින්ද මෝඩ හරක් edgy වෙන්න හිතෙන හිතෙන මත්ද්‍රව්‍ය ප්‍රොමෝට් කරනව ඉස්සර නං කාටුන් film වලට කොටු දාල හරි පාලනේ කලා. උඹල හදන්නෙ ඉස්සරහට ඉපදෙන්න ඉන්න උන්ට සෑහෙන්න විඳවන්න වෙන සමාජයක් උඹල මැරිල යයි උන් විඳවයි. Click to expand... සිරා කථාව
Pessimist said: ඕව promote කරන්න එපා බං සිගරට් වසංගතයක් ඇවිල්ල වෙලාවට internet කියල එකක් තිබ්බෙ නැති නිසා දොස්තරලයි අමධ්‍යප සංගමුයි එකතු වෙලා ලංකාව අමාරුවෙන් බේරගත්ත. දැන් internet හින්ද මෝඩ හරක් edgy වෙන්න හිතෙන හිතෙන මත්ද්‍රව්‍ය ප්‍රොමෝට් කරනව ඉස්සර නං කාටුන් film වලට කොටු දාල හරි පාලනේ කලා. උඹල හදන්නෙ ඉස්සරහට ඉපදෙන්න ඉන්න උන්ට සෑහෙන්න විඳවන්න වෙන සමාජයක් උඹල මැරිල යයි උන් විඳවයි. Click to expand... සිරා කථාව