කුඩු

sanja_1

Active member
  • Apr 8, 2013
    585
    77
    28
    ohoma ottu dunna ewun dennekwa chainsaw system ekatakapuwa mathaka nadda
    nikan wadak balagena hitapan.

    එකත් ඇත්ත මටමේවැඩේ ගැන කලකිරිලා ඉන්නෙ
    හරියට ජරාව දැක දැක ජරා ගොඩේ ඉන්නව වගේ
     

    Cazador

    Banned
    Mar 6, 2013
    140
    8
    0
    Lake Placid
    උඹ ඔත්තුව දියන් පොලිසියට උන් කැම් බලලා උඹව හොයලා උබට වැඩක් දේවි
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    නාකොටික් ඒකට කියපන්
    මත් ද්‍රව්‍ය නිවාරණ ඒකකය


    නිර්නාමික අැමතුමක් දියන්
    :angry: Policiyata CLI tiyenava aniva oken kela wenne ubatamai bona eka beegaththu den apita moko kiyala kiyanna thamai wenne. :yes: Parissamin machan
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හොඳ සැලැස්මක් හදල තාක්ෂනය පාවිච්චි කරලා වීඩියෝ ටිකක් අරන් ඔක්කොම විස්තර එක්ක youtube දාපන්. හොඳට මතක ඇතුව youtube upload කරනකොට CCTV නැති cafe එකකින් කරපන්. youtube upload කරලා e mail address පුළුවන් තරමක් හොයාගෙන වටේටම e mail කරපන්. කොතනින් හරි උඩට එයි.

    උඩ එවුන් කියල තිබුන වගේ පොලෝසි වලට කෝල් කරන්න එපා. ඒවායින් වෙන්නේ පොලිසියේ ලොක්කොන්ගේ සාක්කු පිරෙන එක විතරයි.

    මම කිව්වේ මගේ අදහසක් විතරයි. උඹ උන්ගේ කුඩු බිස්නස් වීඩියෝ කරන්න ගිහින් ඇට තලාගන්නේ නැතුව මොලෙන් හොඳ ගේමක් ගහපන්. පොලිසියට හෝ ලොක්කන්ට කෝල් කරන එක වර්තමාන ලංකාවේ තියන බොහොම ලාමක විහිළුවක් විතරයි.