කුඩු_මට_පිළිකුල් – අගමැති

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    කුඩු_මට_පිළිකුල් – අගමැති

    sexy.jpg




    තමන් මත්ද්‍රව්‍ය දැඩි ලෙස පිළිකුල් කරන පුද්ගලයකු වන බවත් තමන්ට අසාධාරණ ලෙස මත්ද්‍රව්‍ය චෝදනාවක්‌ එල්ල කිරීම පිළිගත නොහැකි බවත් අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පවසයි.

    අගමැතිවරයා මෙසේ පැවසුවේ උඩුනුවර ප‍්‍රදේශයේ පැවති උත්සව සභාවකදීය.

    අගමැතිවරයා එහිදී මෙසේද කීය.

    ‘ජනප්‍රිය චරිතයක්‌ ඝාතනය කිරීමට ඇතැම් පුද්ගලයන් විවිධ උපක්‍රම යොදාගන්නවා. ආගමික ශාස්‌තෘවරුන්ට පහර ගැසීමට එවැනි උපක්‍රම යොදාගත්තා. දැන් පවතින්නේ ද එවැනි චරිත ඝාතනයක්‌. අද බොහෝ දෙනකු මේ පිළිබඳව පුදුමයෙන් කතා බස්‌ කරනවා. සමහරු සිද්ධිය සත්‍යයක්‌ ලෙස සලකනවා. සමහර විට සමාජය එය විශ්වාස කරනවාත් ඇතිග නමුත් එහි සත්‍යය දන්නේ ඉතාම සුළු පිරිසක්‌.

    නිවැරැදි පුද්ගලයකුල වැරදි පුද්ගලයකු ලෙස හඳුන්වාදීමටත් වැරදි චිත්‍රයක්‌ රටටම පෙන්වීමට සුළු පිරිසක්‌ ක්‍රියා කරනවාග නමුත් සමාජය සත්‍ය පිළිගනු ඇති’




    divaina
     
    Last edited: