එක එක්කෙනා හදන බොරු පෝස්ට් ෂෙයාර් කරන්නැතුව වැදගත් වැඩක් කරන්න සමාජයට. අපහස කරන එකේත් සීමාවක් තියොගන්න.

හා මචන්, එහෙනම් එහෙම කරන්නම්. උඹ මට ඇත්ත ඒවා හොයල දීපන් හොඳේ![]()
උඹ බයයිනෙ, වැඩක් නෑ.එන්න බොරු දමා ලිඳේ වැටෙන්න
Link - http://www.mawbima.lk/print20180101MB20181230.php?id=24134&fbclid=IwAR3I pvrxwDyXKHWFjGHC8n3nhPguv3JRi_gWMKePl96kZ2a9DpeyVg KQqR4
//මීට අදාළව අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල, ගොඩැල්ල, හලවාගොඩ පාර ප්රදේශයේ පදිංචි දිනයාදුර දිලීප් සුසන්ත (38) සහ බේරුවල, මරදාන පාර ප්රදේශයේ පදිංචි මොහොමඩ් රිස්වි මොහොමඩ් ෆර්සාන් (34) යන සැකකරුවන් දෙදෙනාය.//
