පිස්සුද උඹට, උඹ කැමතිද සාමාන්‍ය මිනිහෙක් වගේ නැතුව ජිවිත කාලෙටම වෙනස් මිනිහෙක් වගේ ඉන්න. ඕක හින්දා උඹට වින කරන අමනුස්සයන්ගේ උගුල් වලට අහු නොවී ඉන්න පුළුවන් කියල උඹ හිතනවද?
බුදු මචන් උඹ ඔය අධ්‍යාත්මික දේවල් හොයනවනම් "මාරයා" හරියට වැටහ ගනින්. මොකද සමහර උගුල් වලට අහු උනා කියල දැනගන්නෙත් අහු වෙලා ගොඩක් කල් ගියාට පස්සේ. ගෑනු, අරක්කු, ගංජා, ටැබා ,ෆිල්ම් , ගේම්, අම්මෝ....
කරලම බලපන්.. හැබැයි ලෝක දෙකක් අතර අතරමන් වෙනවට වඩා ඔය හිටපු විදිය හොඳයි කියල උඹට හිතෙයි..
හොද පැත්තත් හිතපන් මචන්






